2013 Oct 04 - ElaKiri Radio ! - Kalasa with rocat90

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් එළකිරි වාසීන්ට සුභ රාත්‍රියක් වේවා....හෙට සහ අනිද්දා මම radio අහන්න එන්නේ නැහැ.....එහෙනම් තවත් දවසකින් හමු වෙමු

    රොකටා නියෙමෙට වැඩේ ගියා...උබේ ස්ටයිල් එක නියමයි.....දිගටම කරගෙන යමු...පුලුවන්නම් 8ට පටන් ගන්න ...මොකද එළකිරි ඉන්න එවුන් ගොඩක් නව යොවුන් ය නිසා...උන්ට නගලයන්නේ නැත්තන් උන් නිදියනවා....8ට වැඩේ පටන් ගත්තනම් හරි කියල මට හිතෙන්නේ
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මේ රටේ ජනාදිපති උනොත් මන් කරන්නෙ මුලින්ම සත්තු මරන එක නවත්තන එක. මස් කන උන්ට බලෙන් කවවනවා කඩල. මහින්දයා පාරවල් හදනවා විතරයි, ඒ වගේ දෙයක් කරන්න කොන්දක් නෑ. මරක්කල්ලු දහස් ගනන් උත්සව වලට සත්තු මරද්දි ඒක නවත්තන්න යද්දිත් අධිකරණ නියෝග අරන් එනවා පොලිස් බල්ලො. මුන් අම්මලට ජාතක් වෙච්චි උන්ද :dull::dull:

    එල මාත් sup 1ක් දෙන්නම්! ... සත්ව ගාතනය පිටු දකිමු :angry: