මචන්ස්ලා.. මට ලගදි රට ඉදන් ආපු යාලුවෙක්ගෙන් හම්බ උනා iPOD Nano (5th Gen) එකක්.. ඒකේ පොඩි අවුලක් තියෙනවා.. ඒක USB එකෙන් Computer එකට හරි charger එකට හරි ගහල තිබ්බම හොදට වැඩ කරනවා.. ඒවුනාට USB Cable එක ගලවපු ගමන් iPod එක OFF වෙනවා.. 
Disconnect උනාද පොර ඕෆ්.. 

ආපහු සොෆ්ට්වෙයාර් එක Reset කරලත් බැලුවා.. දවසක් විතර එකදිගට Charge එකට ගහල තියලත් බැලුවා.. ඒත් හරිගියේ නෑ.. මම හිතන්නෙ Battery එක Dead වෙලා හරි නැත්තම් වෙන අවුලක් හරි වෙන්න ඕන.. භාණ්ඩෙත් අලුත් එකක්.. හීරීලාවත් නෑ.. ඒ නිසා එච්චර ඉක්මනට Battery එක සවුත්තු උනා වෙන්නත් බෑ..
ආයේ බැටරියක් දාන්න උනොත් කොහෙන්ද දාගන්න පුලුවන්..?? බැටරි මෙහෙ ගන්න නැති උනොත් Ebay එකෙන් හරි ගෙනාව කියමුකෝ.. එත් මෙහෙ කොහොද ඒක Repair කරන්න පුලුවන් තැනක් තියෙන්නෙ..??
අඩෝ දන්න එකෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දියන්කෝ.. අෆරාදෙ නැත්තම් ෆට්ට iPod එක..

windows 7 daanna wenne ehema unoth mokada samahara drivers wada karanneth naha 8 walata