නිරුවත් ජායාරූප අන්තර්ජාලයට මුදා හළ මාලබ

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0

නිරුවත් ඡායාරූපත් තියනවලු... අවුරුදු දෙකහමාරකට පස්සෙලූ දන්නේ මුස්ලිම් කියලා.බලපන් කෝ එකෙත් හැටි... :shocked: :shocked:

මොනවා උනත් බලු වැඩේ මූ කරලා තියෙන්නේ...
:no: :no: :no:

තරයේ හෙලා දකිනවා :angry: :angry: :angry:

mona boru kathada bn. awurudu 2kak yanakan eki danna mu muslin kiyala. mu ethakota awurudu 2k thisse fastin kale nadda.u kale waraddak ekata daduwan labanna one. eth ekige kamathen gihin waradda sampurnen aruge pita damma. awurudu 2kaka love ekak kiyanne. aru coca cola ekata eka eka ewa dala dila karalath eki uth ekka hitiya kiyalada kiyanne. oka thama bn me rate nithiye thiyena waradda. okkoma ganunge pathata puka denawa. unwa kenethuwath un eki nadu danawa. kollawa hireta danawa. kella apiwa konithala hari apita karadala karala nadu damoth ewata nithi na. hama ratakama inne minissu. hamotama nithiya sama wenna onne. kollo wadai karanne kellonge waradi hasirima nisa. meka kiyanna giyoth ubalatai, matai poth ganan liyanna puluwan. u karapu de waradi. ekata daduwama madi. kiyanna thiyenne echarai.
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
Eki wade kara gena dan kollage pitin danawa.Yako eki babek nemene.Mokada kolla balen nemene ekkan giye. Dan kiyanawa rape case ekaklu kella kamathenma gihillath.room ekakata giyoth baba hamabawenwa kiyala nodana inda :P

agree withu 100% mcn :)

pissu ban dan inna unta...sure ohoma naduwa danna kiyala kellage parenstla kiyanna ati....chatr eken berennath epaye....
 
dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    Kellek ge photos nikan athata yanne nane... aniwaryen ekko kella ewapu ewa.... natnam Aru kellath ekka iddi gaththa ewa..... ehemath natnam wena ekek kellage gahala deepu ewa................

    poddak hithala balapan dan methana une mokadda kiyala....... aruta mola thaa wela mokak hari seen ekak yanna athi.... ekai oya case eka.................
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    43
    Microsoft
    කෙල්ලෙක් කොල්ලෙක් එක්ක රූම් එකකට යනවනම් ඔය රිස්ක් එක තියනවා කියලා දැනගන්න ඔනේ... මොකද උන් තොත්ත බබාලා නෙමයිනෙ... ඔතන පලවෙනි වැරැද්ද කෙල්ලගේ... හැබැයි තමන්ව විශ්වාස කරලා ආපු කෙල්ලෙක්ගේ ෆොටෝ අවුට් කරන එක නම් මහ පොන්න වැඩක් :oo:
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    machan kellage wistara eliyata yanne nadda oya wage case waladi???????????????????????????????
    kellage waraddak tibunat metanadi eki ain wennanane baluwe hambayagen..
     
    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    අපේ කෙල්ලෝ ඇයි ඔච්චර මෝඩ. තමන්ගේ නිරුවත කැමරාගත කරන්න දෙන්න ඕනමද ආදරේ රැකගන්න.:shocked:
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    කෙල්ලෙක් කොල්ලෙක් එක්ක රූම් එකකට යනවනම් ඔය රිස්ක් එක තියනවා කියලා දැනගන්න ඔනේ... මොකද උන් තොත්ත බබාලා නෙමයිනෙ... ඔතන පලවෙනි වැරැද්ද කෙල්ලගේ... හැබැයි තමන්ව විශ්වාස කරලා ආපු කෙල්ලෙක්ගේ ෆොටෝ අවුට් කරන එක නම් මහ පොන්න වැඩක් :oo:

    aniwaaa :yes: :yes: :yes:

    mona boru kathada bn. awurudu 2kak yanakan eki danna mu muslin kiyala. mu ethakota awurudu 2k thisse fastin kale nadda.u kale waraddak ekata daduwan labanna one. eth ekige kamathen gihin waradda sampurnen aruge pita damma. awurudu 2kaka love ekak kiyanne. aru coca cola ekata eka eka ewa dala dila karalath eki uth ekka hitiya kiyalada kiyanne. oka thama bn me rate nithiye thiyena waradda. okkoma ganunge pathata puka denawa. unwa kenethuwath un eki nadu danawa. kollawa hireta danawa. kella apiwa konithala hari apita karadala karala nadu damoth ewata nithi na. hama ratakama inne minissu. hamotama nithiya sama wenna onne. kollo wadai karanne kellonge waradi hasirima nisa. meka kiyanna giyoth ubalatai, matai poth ganan liyanna puluwan. u karapu de waradi. ekata daduwama madi. kiyanna thiyenne echarai.

    :yes: :yes:
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,582
    1,205
    113
    Gotham City
    මරුසිරා;15682127 said:
    මෙච්චර පත්තරවල නෙට් එකේ මුන්ගේ කුපාඩිකම් දාල තියෙද්දිත්

    හොදවැඩේ තම්බින්ට දෙකපුනවට මෝඩ හු *** ලා..:no::no::growl:

    anivaa
     
    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    තමන්ට නොලැබෙනකොට ඇයි මිනිස්සුන්ට දැකලා සතුටු වෙන්න බැරි, බ්‍රෙකප් කියන්නෙ ලන්කාවේ එක්කො පිහි ඇනුමක්, නැත්තම් වහබීමක්, එක්කො මේ වගේ කුපාඩි වැඩක්..

    P.S. නිතිඥ ආනන්ද විමලවීර මහතා කියන එකා කො? :frown:
    :shocked::(
     
    DMSPD

    Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මේ වගේ මී හරකියෝද මාලබේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ඉන්නේ....සමාජය ගැන දැනුමක් නැහැ. රෑට කෑවේ මොනවද දන්නෙ නැහැ. පොත පතේ දැනුම ගැන විතරයි දන්නෙ....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔහොම හිතන නිසා තමයි ඉතින් අපරාද කාරයෝ මෙහෙ වැඩි වෙන්නේ. දුකයි ඉතිං. :( උබේ දුවෙකුට ඕක උනානම් උබ ඕක කියන්නේ නැහැ. :P
    who cares :P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,290
    12,370
    113
    Ohio, USA
    ඉතින් බලහල්ලකෝ සල්ලිවලට සැකකරු වෙනුවෙන් නිතිඥ ආනන්ද විමලවීර මහතා පෙනී සිටියේ ය' කියන්නේ..:no::no:....

    මෝඩයෙක් කියන එක පෙන්න ගන්න එපා බං
    සැකකරු කියන වචනේ තේරුම දන්නේ නැද්ද?
    උසාවියේදී වැරැද්ද මොකද්ද හරිදේ මොකද්ද කියල නඩුකාරයා ඉදිරියේ කථාකරන්න තමයි දෙපැත්තටම ලෝයර්ස්ලා ඉන්නේ.... එක පැත්තක් ගැන විතරක් අහලා "සැකකරුට" දන්නඩුවම් දෙන්නේ නෑ ලෝකේ කොහේවත්... චූදිතයා වෙනුවෙන් කතාකරන්වා කියන එක වැරද්දක් නෙවෙයි... උසාවියේදී චූදිතයා වරදකරු කියලා ඔප්පුවෙනකන් චූදිතයයි, පමිනිලිකරුවයි දෙන්නම එකම සමානයි... උසාවියේ නිකන් හැමෝටම කතාකරන්න බෑ... නීතිය ගැන දන්න අය තමයි කතාකරන්න පුලුවන් බැරි උන් කතාකලෝත් වෙන්නේ පමිනිලිකරු උනත් වැරදිකරුවෙන එකයි.. ඒකයි දෙපැත්තටම නීතිය ගන දැනුමක් තියෙන ලෝයර්ස්ලා කතාකරන්නේ...
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    yako salli dila varadi vahaganna puluvanda,
    muu aye vena gaaniyekge photo net eke dammoth laksha 4k apa deela nidahas karai,
    ane manda mokakda me neethiya kiyala..................

    yako varadda karanna hoda nam athulata daapanko parayo varadi kaarayanva.
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    0dl8.jpg