http://www.buyincoins.com/item/19185.html
පට්ට අයිටම් එකක් තවත් ...
තමන්ගේ පෙද්ගලික වාහනයට වගේම ගෙදර දොර පාවිච්චියටත් මේක ගොඩක් වැදගත..
මේක පාස්ටර්, කතුර, බැන්ඩේජ් වගේම ඖනේ කරන හැම දේම තියෙනවා... බලන්නකෝ... අනිවාර්යෙන් ගනින් මචං.. සෑහෙන වටිනවා....
![]()
මේ තියෙන්නේ ඈතුලේ තිබ්බ ඒවා
![]()
මමත් හිතුවේ නෑ මෙච්චර තියෙයි කියල.. ඒ උනාට කීම් එකයි කතුර පවා තියෙනවා...
මම ebay වල DVcam එකක් sell කලා. Indian එෙකක් ගත්තා එ්ක. skynetworldwide.com eken ship kalee. Tracking no eka update wennee. yawala sathi dekayi. Tawama cam eka lebunee nee kiyala refund karanna kiyanawa.
Help mee

![]()
Today Thamai awe ( Good But Not very good )

මචංලා මට මෙන්න මේ විදියේ පට්ට ඩෙක්ස් දෙකක් හොයල දියංකෝ $ 30 ක්ට වගේ ... මම දාන්නේ සයිස් එක 42 මචං... ඒ සයිස් එකෙන් පුලුවන්නං ගොඩක් හොදයි ලොකු උදව්ක්.. /QUOTE]
ඩෙක් ෂූස් දැන් යන ස්ටයිල් එකක් නෙමෙයි මචන්. ඕවා දැන් දාන්නේ කඳු පල්ලම් වල යනකොට විතරයි. ස්නීකර්ස් කුට්ටමක් ගනින්. 3000 න් ඉහළට ගන්න පුළුවන්. අනික ඊබේ වගේ තැනකින් ගන්නත් එපා. මොකද ඕවයේ තියෙන්නේ ඔක්කොම චයිනීස් ස්නීකර්ස්. ඒවා නිකන් කැත්තෙන් පොල්ලෙන් කොටලා වගේ. අනික ඒ ගණන් වලට වටින්නෙත් නෑ. මේ තියෙන්නේ මම ලඟදී නුගේගොඩින් ගත්තු අලුත්ම ස්නීකර්ස් කුට්ටම. රුපියල් 3200ක් වගේ ගියේ. අනික ඩෙනිමක් එක්ක දැම්මහම නියමෙට මැච් වෙනවා.
![]()
![]()
meka moko bn aulda ?
![]()
meka moko bn aulda ?
Meka nam tikak chaa penumai banGold colour eka kohomath match match wena colour ekak neme. Anika dan godakma yanne slim sole thiyena shoes.
Machan tax gewanna post office ekata wena kenek athe yawanna barida?![]()


puluwan.. ara rosa pata kole piti passa purawala, sudu koleth sign karala uta diyanපොඩි help එකක් දීපන් මචන්ස්. මම දැන් කොළඹ ඉන්නෙ. පාර්සල් එක නුවරට ඇවිල්ල තියන්නෙ. එක ගන්න වෙන කාවවත් යවන්න බැරිද බන්![]()

puluwan.. ara rosa pata kole piti passa purawala, sudu koleth sign karala uta diyan![]()



+6Meka nam tikak chaa penumai banGold colour eka kohomath match match wena colour ekak neme. Anika dan godakma yanne slim sole thiyena shoes.

mee mokadda banginithiyapan
![]()
ay yako ubala dan boots danne nadda ? 


