::::::::|Champions League Twenty20 (CLT20) 2013 |Sep 17-Oct 6|::::::::

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඉන්දීය බුකී කරුවෙකුගෙන් තිසර පෙරේරා වෙත තරඟ පාවාදීම චෝදනා!




    ඉන්දීය චැම්පියන්ස් ලීග් තරගාවලියේදී "හයිද්‍රාබාද් සන් රයිසස්" කණ්ඩායම නියෝජනය කරන ශ‍්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩක තිසර පෙරේරා මුදලට තරග පාවා දී ඇති බවට චෝදනා එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍යය වාර්තාකොට ඇත.

    ඉන්දීය මාධ්‍යය වාර්තාකරණ පරිදි මෙම තරඟ පාවාදීම සිදුකොට ඇත්තේ පසුගියදා අවසන්වූ අයි.පී.එල් තරඟාවලියේදීය. මුම්බායේ හෝටලයේදී අත්අඩංගුවට පත්වූ බුකී කරුවෙකු විසින් මෙම තොරතුරු හෙළිකොට ඇත.

    පටෙල් නම් බුකි කරුවා පොලිසියට ලබා දුන් කට උත්තරයේ තිසර පෙරේරා ඇතුළු තවත් ක්‍රීඩකයන් හතර දෙනෙකු තරඟ පාවාදීමට සම්බන්ධ බවට හෙළිකොට ඇත. පටෙල් ගේ යහළුවා වන වන පින්තූ , පටෙල් ගේ තවත් යහළුවකි වන වින්නි විසින් හදුන්වා දුන් යුසුෆ් සහ අමීර් බුකී කරුවන් ලෙස හදුනාගෙන ඇත.

    පහතින් දැක්වෙන්නේ පටෙල් විසින් පොලිසියට ලබා දුන් කට උත්තරයෙන් උපුටාගත් කොටසකි.


    "මාර්තු අන්තිම සතියේ යුසුෆ් මට දුන්න අමීර්ගේ නම්බර් එක..එයාට කතාකරන්න කියලා..මම අමීර්ට කතාකලාම එයා කිව්වා හයිද්‍රාබාද් වලට එන්න මැච් එක ගැන කතා කරන්න කියල..මේක මම මගේ යහළුවෙකු වන ජිටු ට පවසුවාම ඔහු කිව්වා ඩීල් එකට පින්තුවත් හයිද්‍රාබාද් එක්කයන්න කියල..

    ඊට පස්සේ අපි ඒ කිව්වේ මම, ජින්තු ,යුසුෆ් අමීර් හෝටල් කාමරයක නැවතුනා. අමීර අපිට පැවසුවා හයිද්‍රාබාද් මැච් එක ෆික්ස් කිරීම සඳහා කෝටි පහක් වැයවන බවත් තවත් එක් කෝටියක් තමාට කොමිස් වශයෙන් අවශ්‍යය යි කියල..

    අමීර් අපිට කිව්වා අප්‍රේල් 16 වෙනිදා ක්‍රීඩකයන් අපිට මුනගස්සවන්නම් හැබැයි ඊට කලින් ලක්ෂ පනහක් ඕන කියල..ලක්ෂ 50 ක් නැතුව ලක්ෂ 32 ක් දීල අපි පුනේ හි Le Meridien හෝටලේ දේ අමීර් ගේ යහළුවෙකු වන සුනිල් විසින් හයිද්‍රාබාද් සන්රයිස් ක්‍රිකට් ක්‍රීඩකයන් වන (තිසර) පෙරේරා , (හනුමා) විහාරි, කරන ශර්මා, අශීෂ් රෙඩ්ඩි, සහ ඔහුගේ සොහොයුරා ප්‍රිටම් රෙඩ්ඩි හදුන්වා දුනා..

    ප්‍රිටම් මගෙන් ඇහුවා මොකද්ද වෙන්න ඕන කියලා මම කිව්වා ඕවර් 10 ක් තුල ලකුණු 60 සීමාව පසුනොකල යුතු බවත්, ඕවර් 20 ක් තුලදී 140 පසුනොකල යුතු බවත් සන්රයිස් පිල අවසානයේ පරාජය විය යුතු බව කියන එකයි.

    ඊට පසු දිනයේ අමීර් කෝල් එකක් දීල කිව්වා දෙවැනි ඕවරයේදී සන්රයිස් පිලේ ක්‍රීඩකයෙක් දැවිලා යාවි..ඒක තමයි සලකුණ කියලා.. "

    කෙසේ නමුත් අමීර් කියූ පරිදි දෙවන ඕවරයේදී ක්‍රීඩකයෙකු දැවීගොස් ඇත. මෙහිදී ජිතු විසින් කෝටි තුනහමාරක් පළමු ඕවර් 10 සඳහා ඔට්ටු අල්ල ඇත. පළමු ඕවර් දහය සඳහා ඔට්ටුව ජින්තු විසින් ජයග්‍රහනයකොට ඇත.

    තවත් කෝටි නවයක් ඔට්ටු අල්ල ඇත්තේ අවසාන ප්‍රතිඵලයේ සන්රයිස් පිල පරාජය වන බව පවසමිනි. නමුත් සන්රයිස් පිල ජයග්‍රහණය කිරීම නිසා ඔහුට එම ඔට්ටුව අහිමි වී ඇත. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ලිපියක් එවමින් දන්වා ඇත්තේ ඔවුන්ට තවමත් නිල වශයෙන් මේ පිලිබඳ දැනුම් දී නොමැති බව


    3300.lk
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Trinidad & Tobago 160/8 (20/20 ov)
    Sunrisers Hyderabad 164/6 (19.3/20 ov)
    Sunrisers Hyderabad won by 4 wickets (with 3 balls remaining)


    167781.jpg


    Thisara Perera picked up two wickets and blasted a 32-ball 57 as Sunrisers Hyderabad beat Trinidad & Tobago by four wickets in Mohali

    Thisara Perera(lhb) 57(32 ) 4 4s 4 6s
    l
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,677
    3,267
    113
    Trinidad & Tobago 160/8 (20/20 ov)
    Sunrisers Hyderabad 164/6 (19.3/20 ov)
    Sunrisers Hyderabad won by 4 wickets (with 3 balls remaining)


    167781.jpg


    Thisara Perera picked up two wickets and blasted a 32-ball 57 as Sunrisers Hyderabad beat Trinidad & Tobago by four wickets in Mohali

    Thisara Perera(lhb) 57(32  ) 4 4s 4 6s
    l

    well played:D
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Trinidad & Tobago 160/8 (20/20 ov)
    Sunrisers Hyderabad 164/6 (19.3/20 ov)
    Sunrisers Hyderabad won by 4 wickets (with 3 balls remaining)


    167781.jpg


    Thisara Perera picked up two wickets and blasted a 32-ball 57 as Sunrisers Hyderabad beat Trinidad & Tobago by four wickets in Mohali

    Thisara Perera(lhb) 57(32 ) 4 4s 4 6s
    l
    :D gayle wage bn muu.. wadunoth 6 or 4
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Sri Lanka Cricket wishes to announce that the alleged match fixing charges referred to Thisara Perera in a certain Indian Newspaper, has been totally refuted by the Anti Corruption Unit of the Board of Control of Cricket in India (BCCI).

    Source :
    http://www.srilankacricket.lk/category/news
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Final

    Mumbai Indians v Rajasthan Royals, final, CLT20, Delhi
    1376485_329133277231218_1772789154_n.jpg


    kusal-perera-ipl_0604bcci_630.jpg

    Kusal Perera Replace Brad Hodge for RR: CLT20 Final:cool:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    නීති අනුව foreign players 4 ක් අනිවා play කරන්න ඕනා කියනවා නේ
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Ehema nam uta chance eka wadi. Kusal open awoth hodai. Kusal hariyata bat kaloth balan inna asai.... :D:D:D

    කුසල් මේ දවස් වල හොද form එකේ ඉන්නේ NZ A tour එකෙත් හොදට සෙල්ලම් කලා :yes:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    clearly(high quality) බලන්න ඕනේ නම් මෙතනින් බලන්න

    http://www.streamer247.com/hd1.php (Euro Sport HD)

    කුසල් සෙල්ලම් කරොත් open හරි no. 3 හරි දෙයි මට හිතෙන විදිහට.
     
    Last edited: