Hacking tuts part 2/ Trojan horses

Aug 28, 2013
7
0
0
machan mata loku help akak karanna.mata gmail account akaka pass word aka ganna widiha kiyanna.....aka reset karanna ba...mata a account ake kisi deyak mathak na..puluwan nam harking software akaka link aka denna...mama gattha godak awa license aka newe plz
 

mrjanaka

Member
Feb 23, 2010
5
0
1

p4qz.png

owc8.png


net එකෙන් Download කරගත්ත Torrent එක, Keygen එක Run කරනකොට Virus Guard එක පිස්සු කෙලිනවනෙ.. මගුල,,, :sorry::sorry::sorry::sorry: මේකනම් මහ මෝඩ Virus Guard එකක්. . Disable කරලා Software එක Run කරන්න ඕන,


එත් ටිකක් බයයි, Virus Guard එක කිව්වෙ ඇත්තද දන්නෙ නැනෙ. . :confused::confused::confused:
-----------------------------------------
virus Guard එක බොරුනෙ කියලා තියෙන්නෙ , .. මේක virus එකෙක් නෙමෙයි Keygen එකක්,, මම Run කරලා Software එක Register කරගත්තා කිසි අවුලක් නැ .. Virus එකක් තිබ්බනම් මගෙ Computer එක පිච්චෙන්න එපැයි ,, අඩුම ගානෙ Screen එක රතු පාට වෙලා ලොකු සද්දයක් ඇවිත් බලන් ඉද්දි Files එක එක මැකෙන්න ඕන,, බොරු Virus Guard, මෙක Uninstall කරලා දාන්න ඕන, කරදරේ . .. .:oo::oo:

-----------------------:eek::shocked::shocked::shocked::eek:--------------------------------------

ඇත්තටම මොකද උනේ ?? උනේ ඔයාලට Sorry . com උනා.. ඔයාලා ගොඩක් දෙනෙක් දන්නෙ නැතුව ඇති Trojan Horse එකක් කියන්නෙ මොකක්ද කියල. .
ඔයාලා අස්සෙ මුල්ලෙ රින්ගලා install උන Trojan file එක හොයාගත්තා කියමුකො. ..

br4.png

o26.png


මේක මෙ 1mb වත් නැති පොඩි file එකක් නෙ, මේකට කරන්නා පුලුවන් මොනාද? ?
, මම පෙන්නන්න Trojan එකේ Size එක 600kb උනාට ලෝකේ දරුනුම Trojans තියෙන්වා 2kb විතර.. සමහර ඒවා Bytes ගානක් තියෙන්නෙ. . ඒත් කරන්න පුලුවන් වැඩ ඔයාලට හිතාගාන්න වත් බැරිවෙයි. .

ඒත් ඔයාලා මේ දකින්නෙ Trojan එකේ එක පැත්තක් විතරයි, ඔයාලට පෙන්නෙ නැති මෙකේ වැදගත්ම කොටස තියෙන්නෙ Hacker ලග, ඒ තමයි Trojan එකේ C&C එක, එහෙම නැත්නම් Command and Control unit එක, මේක Web server එකක PHP වලින් තියෙන්නත් පුලුවන්, නැත්නම් PC එකක Install කරලා තියෙන්නත් පුලුවන්. .

ඔයාලා නොදැනුවත්ම මේ trojan එක ඔයාලගෙ pc එකෙ ඉදන් (mac,linux, android වලත් පුලුවන්) හැකර් දීලා තියෙන IP/Domain එකකට Connect වෙනවා, නැත්නම් P2P protocol එකකින් C&C පැනල් එකට Connect වෙනවා. .

ඔයාලට බලන්න ආසයි නම් ඒ Control Panel එක මේ තියෙන්නෙ මගෙ PC එකෙ Install කරපු එකක් ඔයාලාට පෙන්නන්න, ,,

lwtj.png


rjyv.png


ඔය විදියට Connect වෙන්නෙ ලොකේ වටෙ ඉන්න Trojan එක Install කරගනිපු අය. ..
හරි ඉතින් Connect උනා කියමුකො .. . මොනාද කරන්න පුලුවන්. .
මේ තියෙන්නෙ ඒ Control Panel එක,

9i7.png


හැකර්ට අවශ්‍යනම් ඔයාගෙ PC එකේ Performance monitor කරන්න, සියලු Information ගන්න, Google Map එකේ.. ඔයලගෙ PC එක තියෙන තැන හොයාගන්න පුලුවන් ..

fadg.png


ඔයාලගෙ PC එකෙ තියෙන සියලුම Process බලාගන්න පුලුවන්, Stop කරන්න, අලුත් ඒවා Run කරන්න පුලුවන්. . ex : අවශ්‍ය නම් ඔයාලගෙ Virus Guard එක kill කරන්න පුලුවන්. .

q543.png


Registry එකට Full Access තියෙනවා, Keys Delete කරන්න, New Keys add කරන්න පුල්ලුවන්. . ex : ඔයාලා save කරලා තියෙන Serial Numbers, Passwords, Auth Keys වගේ ඒවා ගන්න පුලුවන්. .

4zpl.png


Hacker ට කැමති කැමති Applications ඔයාලගෙ Computer එකෙන් Remove කරන්න පුලුවන්
Ex : Virus Guard, Firewall , Anti Keylogger UnInstall කරන්න පුලුවන් . .

n5m.png


Browser එකේ Save කරලා තියෙන, (chrome, FireFox, IE, safari ඕන මගුලක්,,) Password, Autofill data, Cookies. . Browsing History, Bookmarks, Torrents, Credit Card Numbers. .. ඔක්කොම ගන්න පුලුවන්. . .
(උඩ Image එක දැක්කම උබලා හිතයි මම ගිහින් තියෙන්නෙ Porn Sites වලට විතරද කියලා. . නැ නැ. . මම save කරලා තියෙන්නෙ Premium Porn Sites වල Pass විතරයි. .ඕනද ඕනද? sanney අක්කිගෙ Site ඒකෙත් VIP, මට විතරක් Private Shows කරනවා ,, ආසයි නේ ? ? උබලට කොඉන්ද කොට්ට බබ්බු. . )

dtp.png


මෙන්න පට්ට සීන් එක, ඔයාලගෙ Webcam එක උනත් ලොකේ ඕනම තැනක ඉදන් බලන්න පුලුවන්. . (ඉක්මනට ගිහින් GF ගෙ Lap එකෙ Trojans තියෙන්වද කියලා බලන්න,, කවුරු කවුරු කොහෙ කොහෙ ඉදන් .. ඔයාවත් බලපු නැති ඒවා බලනවද දන්නෙ නැ. . .) , Video එකක් විදියට Record එකක් ගන්නත් පුලුවන්. . Full HD 1080p :P

6zt8.png


ගෙදර කතාකරන දෙවල් දුර ඉදන් අහන්න, Record කරන්න පුලුවන් .. (ආතල් නේ? ?)

eull.png


Team Viewer එකෙ වගේ ඔයාගෙ PC එක Control කරන්න පුලුවන් . කරන්න පුලුවන් දෙවල් කියන්න ඕන නැනෙ. . හිතාගන්න. . . ඕනමනම් Control කරන වෙලාවට Monitor එක Off කරන්න පුලුවන්, ,

cheq.png


මෙන්න KeyLogger එක, මේකෙන් කරන්න පුලුවන් දේ දන්නවනෙ.. ඔයාලා Type කරන හැම Key එකක්ම, ඒ කියන්නෙ, Password, Credit Card Numbers, chats, වගේ හැම දෙයක්ම Record කරගන්නවා, Record කරගෙන ඕන වෙලාවක ගන්න පුලුවන්, නැත්නම් FTP Upload, E-Mail කරගන්න පුලුවන්. .
තව Online-Keylogger එක මගින්, ඔයාලා Type කරන වෙලාවටම එසැනින් බලාගන්න පුලුවන් !
පට්ට නේ. .

kurj.png


ඔයාලගෙ PC එකේ Proxy server එකක් අටවන්න පුලුවන්,, ඒකෙන් Hacker ට Government Site එකක් හැක් කරන වෙලාවට ඕයාලගෙ PC එක හරහා යන්න පුලුවන්, එතකොට අහුවෙන්නෙ ඔයා.. .. මරු නේ,, ,, :D:D

1tk.png


File Manager එක, ඕයාලගෙ Machine එකෙ තියෙන සියලුම Files ගන්න පුලුව්න්,, Resume කරන්න, Zip and Download කරන්න, වෙන Server එකකට Upload කරන්න, වගේම Download කරන්න කලින්, Images වල thumbs බලන්න, Video එකක් FF කරලා බලන්න පුලුවන්.. ඒත් එක්කම තරහ කාරයෙක්ගෙ PC එකකට හොර බඩු Upload කරන්නත් පුලුවන්. . .:rolleyes::rolleyes:

5pa.png


තවත් බයානක Option එකක්, DDOS කරන BotNet එකක එක zombie එකක් විදියට ඔයාලව පාවිච්චි කරන්න පුලුවන්. .ඇත්තම කිව්වොත් මේකතමයි Hacker ට අවශ්‍යම එක, හයානකම එක. .

ඔයාලගෙ IP එක විතරක් නෙමෙයි අපේ රට උනත් Blacklist වෙන්න පුලුවන් . . .

ඔන්න ඉතින් ඕකයි තත්වෙ. . . දැන් තෙරුනාද ඕයාලට. .
මේ හැම Trojan එකක්ම AV වලින් අල්ලනෙත් නැ,, Guard වලින් බෙරිලා ඉන්න Crypters, Code Undetecters තියෙනවා ඕන තරම්..

Firewall දාලා බෙරෙන්නත් බැ.. FWB, FTB ++ , DLL Injection, Memory Injection, Code Injection, POrt Hijacking වගේ ක්‍රමවලින් Firewall එක Bypass කරන්න පුලුවන්..

Anti-Keylogger දාලා තිබ්බත් FormGrabbers, Sniffers වලින් Password ගන්න පුලුවන්..

අනිත් එක මම ඔය පෙන්නලා තියෙන්නෙ Trojan එකක තියෙන Options වලින් 1% ක් විතරයි, තව 99% ක් තියෙන්වා, අනිත් එක හැම හැකර්ම පාවිච්චි කරනනෙ තමන්ම හදාගත්ත ඒවා. Delphi ASM වගේ Language වල තමයි හදන්නෙ, මම උනත් පාවිච්චි කරන එක තාම එක AV එකකින් වත් අල්ලනෙ නැ.. (උඩ එක නෙමෙයි.. වෙන පොඩි එකක් Coded in Delphi 10)

ඒනිසා මචඔලා මචීලා,, කවදාවත් Trojans Install කරගන්න ඒපා,, Antivirus කවදාවත් Disable කරන්න එපා. . AV Update කරලා තියාගන්න. සැකයි නම් කවදාවත් Run කරන්න එපා. . ..

මේ Malware වලින් බේරිලා ඉන්න හැටි Thread එකක් ඊලගට දාන්නම් මේ ත්‍රෙඩ් එකට ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව,, , මේකටත් පට්ට මහන්සි උනා,, වැදගත් උනානම් සලකනු මැනවි.. .. .. . . .


මෙන්න මෙකේ පලවෙනි කොටස.. බලපු නැති අය බලන්න
Hacking tuts part 1/ Faceb00k Hack http://www.elakiri.com/forum/showthread.php?t=1559863

සියලු හිමිකම් ඇවිරිනි.. By K_ZONE

Ado patta bn
 

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං පුළුවන් නම් descompile කරන එක ගැන පොස්ට් එකක් දාපන්කෝ..මට මේවා ගැන දැනීමක් තිබුනට reverse engeering ගැන දැනුමක් නැහැ..සෙල්ෆ් ඉගෙන ගන්න තාම තැනක් හම්බුනේ නැහැ..:rolleyes: :rolleyes:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචෝ, මේ තියෙන්නෙ අපේම එලකිරියෙක් (slreverersetuts) දාපු හොද ත්‍රඩ් එකක්.

    රිවර්ස් ඉන්ජිනීයරින්(reverse engineering)
    http://www.elakiri.com/forum/showthread.php?t=1526957

    මේ තියෙන්නෙ මගේ Thrad එකක් ..

    ..:::: Reverse Engineers Club || Requests ::::..

    http://www.elakiri.com/forum/showthread.php?t=1577392
    :D:D

    තැනක් කූ මචන්... මන් මේක කියවල ට්‍රයි එකක් දෙන්නම්.. :)