self employment ideas share karamu

kalugirawa

Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    mata self employment ekak karanna onai. ithin oyalage ideas kiyanna.
    eka mam wage ayata use wei.

    hugak kalekata passe elakiri ekata aawe.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya nathi dawas wala , meke oya wage thread deka thunakma giya. Poddak check karala balanna.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    1. fish export karapan, gappi wage un hoda breed ekak hoyagena
    2. land ekak aran cattles dapan ela para breed ekak,- milk industry
    3. salli tiyenawanam pol wattak ganin. pol kadala, kohu/pol leli wenama and pol gedi wenama wikunapn.
     
    • Like
    Reactions: serandib_y2k

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,395
    22,039
    113
    Gotland
    1. fish export karapan, gappi wage un hoda breed ekak hoyagena
    2. land ekak aran cattles dapan ela para breed ekak,- milk industry
    3. salli tiyenawanam pol wattak ganin. pol kadala, kohu/pol leli wenama and pol gedi wenama wikunapn.

    ගූඩ් අයිඩියා :cool:

    පොල් වතු තමා දැන් අඩු
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ගූඩ් අයිඩියා :cool:

    පොල් වතු තමා දැන් අඩු

    pol watu tiyenawa bn, colombo walata laga ewa very expensive, godak dura ewa tamai cheap. pol wattak gannawanam itin aduma 3 acres wat ganna wenawa.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Industrial development board [IDB] , Katubaddha, Moratuwa ----------and --------------CTIT[ Karmika thakshanika ayathanaya] , ward place [near vijerama, BMICH], Boralla , yana place walin sahenna projects laba ganna puluwan . Evaye library wala thiyena books wagema dawase courses thiyenawa.
     
    Last edited:

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    මචං කීයක් හරි invest කරල buying and selling පාරක් පටන් ගනින්... මෝටර් බයික් එකකින් පටන් ගනින්... පස්සේ පස්සේ idea ආවාම, කාර්, වෑන්, බර වාහන වලට බැහැපන්... කාලෙන් කාලෙට ගන්න වාහන පාවිච්චි කර කර වැඩි ගානකට විකුනන්න පුලුවන්.. ගෙදට්ට වෙලා ආතල් එකේ ඉන්නත් පුලුවන් බොල... ඒ වගේ ද හම්බෙන experience එක... සල්ලි මවන්න පුලුවන් බං...
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    වල්ලපට්ට වවපන්. එක තමයි ඉසරහට එන්න තියන trend එක.
    ඩ්‍රැගන් ෆෘට් වවල රට යවන්න පුළුවන් නේ
    .
     
    dinisanda

    Member
    Mar 26, 2012
    281
    8
    0
    මචං කීයක් හරි invest කරල buying and selling පාරක් පටන් ගනින්... මෝටර් බයික් එකකින් පටන් ගනින්... පස්සේ පස්සේ idea ආවාම, කාර්, වෑන්, බර වාහන වලට බැහැපන්... කාලෙන් කාලෙට ගන්න වාහන පාවිච්චි කර කර වැඩි ගානකට විකුනන්න පුලුවන්.. ගෙදට්ට වෙලා ආතල් එකේ ඉන්නත් පුලුවන් බොල... ඒ වගේ ද හම්බෙන experience එක... සල්ලි මවන්න පුලුවන් බං...
    aniwa...meka nam supirima thama ...karalama balapan..