mata self employment ekak karanna onai. ithin oyalage ideas kiyanna.
eka mam wage ayata use wei.
hugak kalekata passe elakiri ekata aawe.
eka mam wage ayata use wei.
hugak kalekata passe elakiri ekata aawe.
Last edited:
Oya nathi dawas wala , meke oya wage thread deka thunakma giya. Poddak check karala balanna.
1. fish export karapan, gappi wage un hoda breed ekak hoyagena
2. land ekak aran cattles dapan ela para breed ekak,- milk industry
3. salli tiyenawanam pol wattak ganin. pol kadala, kohu/pol leli wenama and pol gedi wenama wikunapn.

ගූඩ් අයිඩියා
පොල් වතු තමා දැන් අඩු
1. fish export karapan, gappi wage un hoda breed ekak hoyagena
2. land ekak aran cattles dapan ela para breed ekak,- milk industry
3. salli tiyenawanam pol wattak ganin. pol kadala, kohu/pol leli wenama and pol gedi wenama wikunapn.

nice ideas. REP++aniwa...meka nam supirima thama ...karalama balapan..මචං කීයක් හරි invest කරල buying and selling පාරක් පටන් ගනින්... මෝටර් බයික් එකකින් පටන් ගනින්... පස්සේ පස්සේ idea ආවාම, කාර්, වෑන්, බර වාහන වලට බැහැපන්... කාලෙන් කාලෙට ගන්න වාහන පාවිච්චි කර කර වැඩි ගානකට විකුනන්න පුලුවන්.. ගෙදට්ට වෙලා ආතල් එකේ ඉන්නත් පුලුවන් බොල... ඒ වගේ ද හම්බෙන experience එක... සල්ලි මවන්න පුලුවන් බං...