iPOD Nano 5th Gen හෙල්ප්..!!~~

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මචන්ස්ලා.. මට ලගදි රට ඉදන් ආපු යාලුවෙක්ගෙන් හම්බ උනා iPOD Nano (5th Gen) එකක්.. ඒකේ පොඩි අවුලක් තියෙනවා.. ඒක USB එකෙන් Computer එකට හරි charger එකට හරි ගහල තිබ්බම හොදට වැඩ කරනවා.. ඒවුනාට USB Cable එක ගලවපු ගමන් iPod එක OFF වෙනවා.. :baffled::baffled: Disconnect උනාද පොර ඕෆ්.. :(:(:(

    ආපහු සොෆ්ට්වෙයාර් එක Reset කරලත් බැලුවා.. දවසක් විතර එකදිගට Charge එකට ගහල තියලත් බැලුවා.. ඒත් හරිගියේ නෑ.. මම හිතන්නෙ Battery එක Dead වෙලා හරි නැත්තම් වෙන අවුලක් හරි වෙන්න ඕන.. භාණ්ඩෙත් අලුත් එකක්.. හීරීලාවත් නෑ.. ඒ නිසා එච්චර ඉක්මනට Battery එක සවුත්තු උනා වෙන්නත් බෑ..

    ආයේ බැටරියක් දාන්න උනොත් කොහෙන්ද දාගන්න පුලුවන්..?? බැටරි මෙහෙ ගන්න නැති උනොත් Ebay එකෙන් හරි ගෙනාව කියමුකෝ.. එත් මෙහෙ කොහොද ඒක Repair කරන්න පුලුවන් තැනක් තියෙන්නෙ..??

    අඩෝ දන්න එකෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දියන්කෝ.. අෆරාදෙ නැත්තම් ෆට්ට iPod එක.. :(:(:(

    212496-apple-ipod-nano-5th-gen-with-video-recorder-front.jpg
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,480
    3,166
    113
    斯里蘭卡
    Bump... Mage Ipod Classic Ekak Thiyanawa 160GB Eka Mage machine ekata connect karaganna bae win 8 thiyenne itune dala thiyenne mekatath danna ekek help ekak deepalla
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    Bump... Mage Ipod Classic Ekak Thiyanawa 160GB Eka Mage machine ekata connect karaganna bae win 8 thiyenne itune dala thiyenne mekatath danna ekek help ekak deepalla

    iTune Latest version ekata Update Karapan.. Ipod Services Run wenawada Kiyalath check karla balapan
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    Bump... Mage Ipod Classic Ekak Thiyanawa 160GB Eka Mage machine ekata connect karaganna bae win 8 thiyenne itune dala thiyenne mekatath danna ekek help ekak deepalla

    windows 8 wala godak awul tiyenawa bro compatible issues nisa :) windows 7 daanna wenne ehema unoth mokada samahara drivers wada karanneth naha 8 walata :baffled: