USA එන්න ඕනිද

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මුන්ගේ සයිට් එක දැක්කම USA යනවා වෙනුවට ලංකාවේ ඉන්න එක හොඳයි කියලා හිතෙනවා. බලපන්කෝ සයිට් එකේ හැටි. 1990 ගණන් වල සයිට් එකක් වගේ :D ඇමෙරිකන් රජය මෑතකදී shutdown වුණා නේද ? මේ වගේ ප්‍රශ්න තියෙන රටකට අපි මොකටද බං යන්න ඕනේ ?

    ubata visa dela katha karoth uba noya innawada,,,ane palayan bun yanna methana pora talk denne nathuwa,,,
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    akamathi aya oni naha kollo....kamthi aya illnna.....Aniwa Elakiri kollekawoth mama puluwan uparima udaw karannam

    36ed.jpg
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ගසා අය්යා අපිටත් ඔය USA කියන යහ එන්න හැකිය? මක්කෙයි අපි කොරාන්න ඔනේ.
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනාත නාකි සිංහල තට්ට කුකුලන්ට මොන යු ඇස් ඒ ද ?:P
    තැන්ක්ස් මචන් , පල්ලෙහා ලින්කුව ඉතා වැදගත් වෙයි කට්ටියට