එහෙම කොලිටි අඩු වැඩියක් නම් නෑ මං දන්න තරමින් මචෝ.. ඔක්කොම කොහොමත් එකම මැටීරියල් එකකින්නේ කරන්නේ
thanks machan

එහෙම කොලිටි අඩු වැඩියක් නම් නෑ මං දන්න තරමින් මචෝ.. ඔක්කොම කොහොමත් එකම මැටීරියල් එකකින්නේ කරන්නේ

machan check this
http://www.elakiri.com/forum/showthread.php?t=1570557

අඩේ .. ela ela ..
ඔක්කොම කීයක් විතර ගියදා බන් ඕකට?
gift 1ක් විදියට දෙන්නනම් සිරා බාන්ඩේ...
අඩේ .. ela ela ..
ඔක්කොම කීයක් විතර ගියදා බන් ඕකට?
gift 1ක් විදියට දෙන්නනම් සිරා බාන්ඩේ...

කවුද බන් අර හුචක්කුවක් උඩ නැගල ඉන්න අනාතය?![]()

පට්ට ඈ.....![]()
- තෙමිච්ච කුකුළා

උපරිම වේදනාව..
-100