2013 Oct 07 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif


    Radio™

    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif
    avatar373521_10.gif

    avatar377497_13.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඉබ්බාට තාම තියෙන්නේ මොන්ටිසෝරි මානසිකත්වයක්... මනස වැඩිලා නෑ

    ඕං බලහන්කෝ
    මොන්ටිසෝරි මොලේකින් හිතලා එකෙක් කියපු කතාව
    මට කියහන් බලන්න කොයි මොන්ටිසෝරියෙද ඇන්ඩ්‍රොයිඩ් ගැන කියලා දෙන්නේ..
    0041.gif

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හරි ඔන්න එහෙනම් තව එකක් ඉල්ලන්නම්
    මේක ඔක්කොම එලකිරි කොල්ලෝ වෙනුවෙන්
    LL Cool J - Doin' It
    :cool::cool::cool::cool::cool::cool:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රේඩියෝ ඇසීමේ නවතම කලාව
    එකෙත් පොඩි ලල් එකෙක් තියෙනවා :rolleyes:
    එකනේ රැල්ල
    අල්ලපන් මල්ල
    දාගන්න වල්ල
    කැඩුවා ඇබිල්ල
    මොකක් වලල මල්ලේ දාන්න :baffled::eek:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න උබට ආපහු වැරදුනා...වත් ද? 27ක් නෙවෙයි නෙද....

    පොඩ්ඩක් හිටපන් බලන්න 2013+27=2050; 2050-20=2010;2010+2=2013

    අහ්හ් දැන් හරිහරි

    thawa දෙකයි නේ තියෙන්නේ
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඕං බලහන්කෝ
    මොන්ටිසෝරි මොලේකින් හිතලා එකෙක් කියපු කතාව
    මට කියහන් බලන්න කොයි මොන්ටිසෝරියෙද ඇන්ඩ්‍රොයිඩ් ගැන කියලා දෙන්නේ..
    0041.gif



    මගෙන් අහන්න එපා, අරූගෙන් අහා ඌනේ හැදුවයි කියන්නේ:dull: