ලැප්ටොප් එකට බැටරියක්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    Original බැටරියක් දාන්න යන ගානෙන්, උඹට කාර් බැටරියක් ගන්න පුලුවන් මචෝ...... :yes:

    ඕක 15.6" නම්, ඔරිජිනල් බැටරියක් ගැනීම නිර්දේශ කරමි..... 14.1 හෝ ඊට අඩු ඒවාට නම්, ඊ බේ හෝ, Compatible Battery OK. :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Original බැටරියක් දාන්න යන ගානෙන්, උඹට කාර් බැටරියක් ගන්න පුලුවන් මචෝ...... :yes:

    ඕක 15.6" නම්, ඔරිජිනල් බැටරියක් ගැනීම නිර්දේශ කරමි..... 14.1 හෝ ඊට අඩු ඒවාට නම්, ඊ බේ හෝ, Compatible Battery OK. :D

    මගේ 15.6" screen size. HP Compaq 610.
    Original නම් සෑහෙන ගානක් වෙයි නේ? මම Ebay එකේ top rated seller කෙනෙක්ගෙන් Chinese Battery එකක් බැලුව. Three year warranty එක්ක. ගෙන්න ගන්නම Rs.8500ක් යනවා. 8 Cell Battery එකක්. එහෙම බලද්දී නම් Shape නේද?

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මගේ 15.6" screen size. HP Compaq 610.
    Original නම් සෑහෙන ගානක් වෙයි නේ? මම Ebay එකේ top rated seller කෙනෙක්ගෙන් Chinese Battery එකක් බැලුව. Three year warranty එක්ක. ගෙන්න ගන්නම Rs.8500ක් යනවා. 8 Cell Battery එකක්. එහෙම බලද්දී නම් Shape නේද?

    15.6" එකකට ඔය කියන බැටරිය ඔරොත්තු දෙයිද කියලා මට නම් විශ්වාසයක් නෑ බං..... :( ගෙනත්ම බලපන්..... දීපන් බලන්න ඊ බේ ලින්ක් එක....??

    අවුරුදු 3 වොරන්ටිය නම් ඉතින් බොරු කතා..... :lol: ඔරිජිනල් බැටරියටත් මෙහේ ඒජන්ට් දෙන්නේ මාස 6ක් වොරන්ටි..... :rofl:
     
    visal159

    Member
    Feb 22, 2009
    50
    3
    0
    ඔව් මචන්. මගේ යාලුවෙකුත් ගෙන්නගෙන තිබ්බ ebay එකෙන්. ඌත් කිව්වා අවුලක් නෑ කියල. custom එකෙන් නවත්ත ගන්නේ නැද්ද බං එහෙම ගෙනෙද්දී? ඒකයි Sure නැත්තේ. :baffled:

    ගොඩක් ස්තුතියි මචන් උදව්වට.
    REP+ :)

    Ne ne ban. mage yakuwage eka postman gedaratama genath dunna.mama danna widiyala custom eka owa allane ne...