Original බැටරියක් දාන්න යන ගානෙන්, උඹට කාර් බැටරියක් ගන්න පුලුවන් මචෝ......
ඕක 15.6" නම්, ඔරිජිනල් බැටරියක් ගැනීම නිර්දේශ කරමි..... 14.1 හෝ ඊට අඩු ඒවාට නම්, ඊ බේ හෝ, Compatible Battery OK.

ඔරිජිනල් බැටරියටත් මෙහේ ඒජන්ට් දෙන්නේ මාස 6ක් වොරන්ටි..... 