2013 Oct 07 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අයියා ක්‍රියා කාරී කියන්නේ මොකක්ද?....එළකිරියේ වැඩි වැඩියෙන් ලගින එකද?
    අනේ මන්දා බන්.. ලැග්ගට රෙප් හම්බෙන්නෑ කියලා දන්නවා ඇති කියලා මම හිතනවා
    :confused::confused::confused:
     
    • Like
    Reactions: <DNA

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    තවම නැහැ....හවසට ලොකු අයියා කිඋව ...ලොකු අයියා ගේන්නේ ලොකු ලොකු ඒවා....සින්දුත් කියනවා හවසට...

    ආ...උබ ලොකු ඒවද දැන් ගන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනේ මන්දා බන්.. ලැග්ගට රෙප් හම්බෙන්නෑ කියලා දන්නවා ඇති කියලා මම හිතනවා
    :confused::confused::confused:

    එහෙනම් මට 650ක් හම්බවෙලා තියෙන්නේ...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    You currently have 652 reputation point

    652-648=5

    හප්පට සිරි DNA ට දැන් 5ක් දෙන්න පුළුවන්නේ :baffled::oo:
    0003.gif

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    කටගැස්ම වී මා ලෝකෙට පේනවා
    තළු මරා මාවම බයිටට ගන්නවා... :(