ස්පාර්ටකස් සීරීස් 1 එකේ විතරයි මෙයාට ඇක්ට් කරන්න ලැබුනේ..ඊට පස්සේ මෙයා නැති උනා..2,3,4 වල ඉන්නේ වෙන කෙනෙක්..ඒ දවස් වලම මම හොයලා බැලුවා මුට මොකෝ උනේ කියලා එතකොට තමා දැන ගත්තේ.. සීරීස් එක ඉවර උනාම නම් පට්ටම දුකක් හිතට දැනුනා..

ado sirawata niyama porak![]()
thaman maranna innava danagena documentary ekak hadapu ekama actor venna athi
thaman maranna innava danagena documentary ekak hadapu ekama actor venna athi
"be here now" release venna thiyenne lagadima
Spartacus season 1 tharam anith eka season ekak vath alluwe naa ..![]()




