මම එලකිරියට ඇවිත් තියෙන්නේ 2010 අවුරුද්දේ..
ඔන්න ඒ නිසා මට හතර ගානේ ගහන්න chance එකක් ඇවිත්..
මේකෙන් මම සෑහෙන තරම් දේවල් ගොඩක් දැනගත්තා.. අලුත් යාලුවෝ අදුනගත්තා. දවස ගානේ අනිවා ඇවිත් යන website 3න් එකක් වෙලා ඉවරයි එළකිරි එක..
එකට අපේ GT අයියට තමයි ස්තුති කරන්න ඕනි. අපිට මේ වගේ තැනක් හදල දුන්නට..
කොහොමහරි මට හතර වරම් හම්බ වුනු නිසා අද මම මේකේ bump කරන අයට 4 ගානේ දෙනවා..


ඔක්කොමලට ගොඩක් ස්තුතියි..

