Bajaj Discover 125ST

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    මචන් මේ බයික් එක පාවිච්චි කරන අය ඉන්නවද..

    1ltr එකකට කොච්චර තෙල් කරනවද..

    Bajaj-Discover-30-Oct-2012.jpg

    comment සහ බුම්ප් දාන අයට සලකනවා හොදේ..
     
    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    මචෝ කොච්චර පරණ උනත් කමක් නෑ ජපන් බයික් එකක් ගනින්. ඔව්වා ගූ.. 70.(Guuu.70). මේකේ 60-70kmph විතර ගිහින් හදිස්සියකට එකපාරම Break ගැහුවොත් හොම්බෙන් තමයි යන්න වෙන්නේ. Japan බයික් මාර කන්ට්‍රෝල් මචං . I have used both (Japan & Indian)
     
    • Like
    Reactions: windows7

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචෝ කොච්චර පරණ උනත් කමක් නෑ ජපන් බයික් එකක් ගනින්. ඔව්වා ගූ.. 70.(Guuu.70). මේකේ 60-70kmph විතර ගිහින් හදිස්සියකට එකපාරම Break ගැහුවොත් හොම්බෙන් තමයි යන්න වෙන්නේ. Japan බයික් මාර කන්ට්‍රෝල් මචං . I have used both (Japan & Indian)

    kathawa aththa. mamath use karanne indian bile ekak(bajaj discover 125). dawasak kaha ira langa hadissiyata nawaththanna gihin brake paara gahaddi piti passe rode lissala giyaa patta durak. giyeth 40ta withara.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    මරුසිරා;15701298 said:
    බම්ප් මචෝ ..අපේ රත්තරන් සහෝ ට කිව්වනම් හොද විස්ටර ටිකක් කියල දෙයි :yes::yes::cool:

    Contact රත්තරං
    Contact රත්තරං
    Contact රත්තරං
    Contact රත්තරං
    Contact රත්තරං
    Contact රත්තරං
    Contact රත්තරං

    uta mama pm ekak danma
     
    • Like
    Reactions: mil rox

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    අව්ලක් නෑ ඔය බයික් එක හොඳයි මචං. පස්ස ටයර් එක නම් හිනි වැඩි වගේ.
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    oka gannawata wadiya thawa tikak salli dala VTR ekak hari volty ekak hari ganing.... godak kal kisima ledak nathuwa pawana wage use karanna puluwan............
    oya indian ewa hondai dawasata 70-100 km yana evunta......

    anemanda umbe kamaththa............
     
    • Like
    Reactions: windows7

    electroniclab

    Member
    Sep 12, 2010
    264
    70
    0
    මා ගාවත් කලින් තිබ්බේ CD 200 Road Master බයික් එකක්. Fuel+Repair වලට සෑහෙන වියදමක් යන නිසා මම ඒක විකුනලා මේ ජාතියේ බයික් එකක් (Discover 125ST) ගත්තා මීට මාස 3කට කලින්. මේ වෙනකොට කි.මී. 3000ක් දුවලා තියෙනවා. රු. 8000/= ක තෙල් ගහල තියෙනවා. (4පාරක් ෆුල්ටෑන්ක් කලා. අන්තිම පාර ෆුල් ටෑන්ක් ගහපු එකෙන් 1/2ක් විතර තවම ටැංකියේ) ඉතින් මට හිතෙන විදියට නම් 45-50 විතර තෙල් වැඩ කරනවා. බයික් එකේ නම් කියන්න තරම් අවුලක් නැහැ. සී.ඩී. 200 එක අවුරුදු 4ක් පැද්දා, තෙල් වලට යන විදමයි ස්පෙයාර් පාර්ට්ස් වලට යන වියදමයි බැලුවම ලොකු වෙනසක් තියෙන්වා. Comfortable එක නම් CD 200 එකේ තරම් නැහැ. මගේ Normal Speed එක 60- 80 KMPH ඒත් මේ වෙනකන් Break වල අවුලක් වෙලා නම් නැහැ. දෙපාරක් Service කලා කිසිම පාර්ට් එකක් මාරු කලේ නැහැ. මම ගත්ත එකේ පිටිපස්සේ ටයර් එක ඉස්සරහ එකට වඩා ලොකුයි. අවුරුද්දක් පැදලා මේක විකුනල තව එකක් ගන්නවා. මගේ යාළුවෙක් මම ගන්න කලින් මේ ජාතියේම බයික් එකක් ගත්තා, ඒකේ පිටිපස්සේ ටයර් එකත් ඉස්සරහ ටයර් එක වගේමයි. මම හිතන විදියට අලුතින් එන ඒවායේ පිටි පස්සේ ටයර් එක වෙනස් කරලා තියෙන්නේ. තව දෙයක් fuel consumption එක ගණන් බලන කොට pillion rider කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලපානවා. මම වැඩට යන්නේ මේ බයික් එකෙ pillion rider කෙනෙකුත් දාගෙනයි.

    Break කරද්දී පුරුද්දක් විදියට ගියර් වෙනස් කරන්නත් පුදුරු වෙන්න. එතකොට Break එකටම වැඩි බරක් යෙදෙන්නේ නැහැ. මට නම් 4 wheel drive කලත් 2 wheel ride කලත් ඒ දේ කරන්න හුරු වෙලා තියෙන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: windows7

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113

    Break කරද්දී පුරුද්දක් විදියට ගියර් වෙනස් කරන්නත් පුදුරු වෙන්න. එතකොට Break එකටම වැඩි බරක් යෙදෙන්නේ නැහැ. මට නම් 4 wheel drive කලත් 2 wheel ride කලත් ඒ දේ කරන්න හුරු වෙලා තියෙන්නේ.
    [/COLOR]

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: windows7

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,202
    4,370
    113
    ඇයි එන්නද
    අව්ලක් නෑ ඔය බයික් එක හොඳයි මචං. පස්ස ටයර් එක නම් හිනි වැඩි වගේ.

    පිටිපස්සේ ටයර් එක තව ටිකක් පලල වැඩි උනා නං කියලා හිතුනා.

    ow machan tire eka tikak palal vuna nam patta
     
    kiripaan

    Active member
  • Dec 28, 2012
    426
    50
    28
    බයික් එක අව්ලක් නෑ. මමත් ඕකක් ගත්ත.
    petrol 60ක් විතර කරනවා.
    පිටිපස්සට 100 x 90 x 17 ටයර් එකක් දා ගත්තම look එක හොඳයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    මා ගාවත් කලින් තිබ්බේ CD 200 Road Master බයික් එකක්. Fuel+Repair වලට සෑහෙන වියදමක් යන නිසා මම ඒක විකුනලා මේ ජාතියේ බයික් එකක් (Discover 125ST) ගත්තා මීට මාස 3කට කලින්. මේ වෙනකොට කි.මී. 3000ක් දුවලා තියෙනවා. රු. 8000/= ක තෙල් ගහල තියෙනවා. (4පාරක් ෆුල්ටෑන්ක් කලා. අන්තිම පාර ෆුල් ටෑන්ක් ගහපු එකෙන් 1/2ක් විතර තවම ටැංකියේ) ඉතින් මට හිතෙන විදියට නම් 45-50 විතර තෙල් වැඩ කරනවා. බයික් එකේ නම් කියන්න තරම් අවුලක් නැහැ. සී.ඩී. 200 එක අවුරුදු 4ක් පැද්දා, තෙල් වලට යන විදමයි ස්පෙයාර් පාර්ට්ස් වලට යන වියදමයි බැලුවම ලොකු වෙනසක් තියෙන්වා. Comfortable එක නම් CD 200 එකේ තරම් නැහැ. මගේ Normal Speed එක 60- 80 KMPH ඒත් මේ වෙනකන් Break වල අවුලක් වෙලා නම් නැහැ. දෙපාරක් Service කලා කිසිම පාර්ට් එකක් මාරු කලේ නැහැ. මම ගත්ත එකේ පිටිපස්සේ ටයර් එක ඉස්සරහ එකට වඩා ලොකුයි. අවුරුද්දක් පැදලා මේක විකුනල තව එකක් ගන්නවා. මගේ යාළුවෙක් මම ගන්න කලින් මේ ජාතියේම බයික් එකක් ගත්තා, ඒකේ පිටිපස්සේ ටයර් එකත් ඉස්සරහ ටයර් එක වගේමයි. මම හිතන විදියට අලුතින් එන ඒවායේ පිටි පස්සේ ටයර් එක වෙනස් කරලා තියෙන්නේ. තව දෙයක් fuel consumption එක ගණන් බලන කොට pillion rider කෙනෙක් ඉන්නවා නම් ඒකත් බලපානවා. මම වැඩට යන්නේ මේ බයික් එකෙ pillion rider කෙනෙකුත් දාගෙනයි.

    Break කරද්දී පුරුද්දක් විදියට ගියර් වෙනස් කරන්නත් පුදුරු වෙන්න. එතකොට Break එකටම වැඩි බරක් යෙදෙන්නේ නැහැ. මට නම් 4 wheel drive කලත් 2 wheel ride කලත් ඒ දේ කරන්න හුරු වෙලා තියෙන්නේ.

    machan oke patrol 60+ withara wada karanawa. uba bara daala 60+ kmph da yanne?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    මං මගේ අත්දැකීම් විස්තර කරන්නම්කෝ

    මම ගාව තියෙන්නේ ඔය ජාතියෙ එකක්. මම නං ගත්ත ගමං පිටිපස්සට ලොකු බැලූන් ටයර් එකක් දැම්ම. මම මේක 60 kmph ට වැඩිය පදින්නෙ කලාතුරකින්. 40 kmph ත් 60 kmph ත් අතර යන්නේ. ඒ නිසා ලීටරයකට 60ක් 65ක් අතර වගේ කරනව. මේ බයික් එකයි අනිත් ඩිස්කවර් එකට වඩා බරයි ඒ වගේම බැලන්ස් (ඉස්සරහ රෝදෙය normal discover එකට වඩා බර දෙනව). මට ඔය රෝද උඩයන, ලිස්සන ප්‍රශ්න මුකුත්ම ආවේ නෑ (වැහි දිනවලදි පවා). මම මේ බයික් එක ගැන සමස්තයක් ලෙස සැටිස් ඒ වුනත් පොඩි පොඩි ප්‍රශ්න වගයකුත් කියෙනව වගේ. මේකෙ 4 ගියර් එකේ ඉඳල 5 ගියර් එකට යද්දි කලාතුරකින් ටිකක් හිරවෙනව වගේ .ගියර් එච්චර smooth නෑ වගේ. ගියර් පද්දතිය ගැන මං නං එච්චර සතුටු නෑ(නියුට්‍රල් කරන්න ටිකක් අමාරුයි 1 up 4 down)
     
    oya awla 1 down 4 up gear thiyena evvage enawa. neutral karanna amarui.