ඔන්න මමත් හොයලා හොයලා ගත්තා Lumia 920 එකක්..
"ඉතිං අපිට පාන්ද" කියන අයට නෙමෙයි මේ ත්රෙඩ් එක..
ත්රෙඩ් වල අපි ගොඩක් discuss කලා මේක හොඳද, මොනවද වැඩකෑලි කියලා.. පාවිච්චි කරන අයත් එයාලගේ අදහස් කියලා තිබ්බා.. මමත් නෙට් එකේ හොයලා බලලා, reviews කියවලා තමයි මේක ගන්නම ඕන කියලා හිතුවේ..
මගේ අදහස් මම කියන්නම්.. දැනට දවස් 4ක් වෙනවා මේක අරගෙන.. කියන්න කිසිම වරදක් නැහැ.. මුලම දවසෙනම් ටිකක් විතර අමුත්තක් දැනුනා.. ඒ කලින් windows phone 1ක් පාවිච්චි කරලා නැති නිසා.. ඒත් ටක්ගාලා හුරු උනා..දන්නේ නැති දේවල්, හොයලා හොයලා දැනගත්තා.. google කරාම ඕන එකක් එනවා.. photo quality එක පට්ට.. කියන්න වදන් නෑ.. sound උනත් එහෙමයි.. වැඩ කෑලිනම් තියෙනවා එමට.. Apps නෑ කියලා තමයි ගොඩක් අය කිව්වේ.. ඒත් Free Apps ගොඩාක් තියෙනවා Store එකේ.. මට ඕන කරන ඔක්කොම Apps වගේ තිබ්බා.. Call Recorder එකක් විතරයි තිබ්බේ නැත්තෙ.. ඒකත් ලඟදිම එනවා කියලා තිබ්බා..
ඔන්න ඕක තමයි විස්තරේ.. මේ වගේ ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවනම් මම නම් කියන්නේ බය නැතුව ගන්න කියලා..
එහෙනම් ජය වේවා!