Nokia Lumia 920 එකක් ගත්තා..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔන්න මමත් හොයලා හොයලා ගත්තා Lumia 920 එකක්..

    "ඉතිං අපිට පාන්ද" කියන අයට නෙමෙයි මේ ත්‍රෙඩ් එක..

    ත්‍රෙඩ් වල අපි ගොඩක් discuss කලා මේක හොඳද, මොනවද වැඩකෑලි කියලා.. පාවිච්චි කරන අයත් එයාලගේ අදහස් කියලා තිබ්බා.. මමත් නෙට් එකේ හොයලා බලලා, reviews කියවලා තමයි මේක ගන්නම ඕන කියලා හිතුවේ..

    මගේ අදහස් මම කියන්නම්.. දැනට දවස් 4ක් වෙනවා මේක අරගෙන.. කියන්න කිසිම වරදක් නැහැ.. මුලම දවසෙනම් ටිකක් විතර අමුත්තක් දැනුනා.. ඒ කලින් windows phone 1ක් පාවිච්චි කරලා නැති නිසා.. ඒත් ටක්ගාලා හුරු උනා..දන්නේ නැති දේවල්, හොයලා හොයලා දැනගත්තා.. google කරාම ඕන එකක් එනවා.. photo quality එක පට්ට.. කියන්න වදන් නෑ.. sound උනත් එහෙමයි.. වැඩ කෑලිනම් තියෙනවා එමට.. Apps නෑ කියලා තමයි ගොඩක් අය කිව්වේ.. ඒත් Free Apps ගොඩාක් තියෙනවා Store එකේ.. මට ඕන කරන ඔක්කොම Apps වගේ තිබ්බා.. Call Recorder එකක් විතරයි තිබ්බේ නැත්තෙ.. ඒකත් ලඟදිම එනවා කියලා තිබ්බා..

    ඔන්න ඕක තමයි විස්තරේ.. මේ වගේ ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවනම් මම නම් කියන්නේ බය නැතුව ගන්න කියලා..
    එහෙනම් ජය වේවා!


    28jgpad.jpg


    ehf3n9.jpg


    2zdvwpx.jpg


    8x3ipd.jpg


    30w45tf.jpg
     
    • Like
    Reactions: akilar25

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    kiyak unada putha phone eka? matat okak ganna hithe tiyenawa

    මචං.. බොහොම පොඩි කාලයක් පාවිච්චි කරපු එකක් සෙට් උනේ.. condition එක උපරිමයි.. අඩු ගානකට සෙට් උනේ.. nokia warranty එකත් තව අවුරුද්දකට කිට්ටු වෙන්න තියෙනවා..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මචං.. බොහොම පොඩි කාලයක් පාවිච්චි කරපු එකක් සෙට් උනේ.. condition එක උපරිමයි.. අඩු ගානකට සෙට් උනේ.. nokia warranty එකත් තව අවුරුද්දකට කිට්ටු වෙන්න තියෙනවා..

    itin bun price eka kiyahanko podak.. idea ekak ganna
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    phone එක නම් එල.. ඉතින් උඹ ඇයි ගාන කියන්න ඇඹරෙන්නෙ බං....
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    phone එක නම් එල.. ඉතින් උඹ ඇයි ගාන කියන්න ඇඹරෙන්නෙ බං....

    ඇඹරෙන්නේ නැහැ මචං.. ගොඩක් අඩු ගානකට හම්බ උනේ.. මේ වගේ condition එකක් තියෙන ෆෝන් එකක් ඒ ගානට සෙට් වෙන්නේ නැහැ.. ඊට පස්සේ මේකෙ උන් දාහක් දේවල් කියයි..
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    Windows kisima rahak naha machan.
    Aduwata hambuuna hinda awulak naha
    gannawanam android os ekak thiyena phone ekakk ganna.