cod 4 වීඩියෝ හදන්නෙ මෙහම..
~ key එක ඔබල කොන්සොල් එක අරගෙන
/bind x record
/bind y stoprecord
කියල ගහපන්.. එහෙම නැත්තම් කෙලින්ම record blabla කියල ගැහුවහම ඇති..
ඊට පස්සෙ cod ගහන වෙලාවට x එබුවහම screen එක record වෙන්න පටන් ගන්නවා..
y එබුවහම stop වෙනවා.. screen එක record වෙන එක නෙවෙයි වෙන්නෙ වීඩියෝ එකක් විදියට හැබැයි.. කරන දේවල් ටික instructions විදියට පොඩි file එක store කරනවා..
files තියෙන්නෙ මෙතන
Call of duty 4 Multiplayer\main\demos
http://www.cybopat.net/vb_cod4player_eng.php
මෙන්න මේ player එක download කරලා ඒ file බලන්න පුළුවන්.. cod game path එක දීල file එක select කරන්න විතරයි තියෙන්නෙ..
වීඩියෝ එක බලද්දී 4,5,6 key වලින් slow motion normal ff විදියට බලන්න පුළුවන්
ඊට පස්සෙ fraps දාල record කරහන්..
දන්නව නෙ fraps launch කරා F9 ගැහුව game එක ගහන වෙලාවට රතු පාටට පේනවා නම් record වෙනවා..
http://thepiratebay.sx/torrent/8399349/Fraps_3.5.99_Full_Cracked_2013[A4]
file size එක නම් ලොකුයි එතකොට ගිගාබයිට් ගානක uncompressed file එකක් එන්නේ..
ඒ file එක format factory වගේ දාල avi/mp4 medium quality එකට convert කරගෙන youtube upload කරන්න පුළුවන්..
http://www.pcfreetime.com/
කරල දාහල්ලකො එකක් බලන්න.. අපි ගහපුව ආයෙම slow motion ඒකෙන් බලනකොට පට්ටම ආතල් එකක් එන්නෙ කරල බලහන්..
![]()
![]()



ඔක්කොම කරල හරියට YouTube link එක පොස්ට් කරපන් අනාගන්නෙ නැතිව![]()

මම ඉන්නෙ movement එකක බොල
තෝ photo ගහපන්. යුධ අපරාධකාරයා![]()
P.S
අහැට කඳුලක් ඉනුව උඹේ graphics දැක්කාම![]()
මම ඉන්නෙ movement එකක බොල
තෝ photo ගහපන්. යුධ අපරාධකාරයා![]()
P.S
අහැට කඳුලක් ඉනුව උඹේ graphics දැක්කාම![]()

අරූ හැංගිච්ච තැන උබත් හැංගෙන්න නේ ගියේ .. බොරු කියන්න එපා බන්![]()


දුප්පත් මිනිස්සුන්ට ගරහන්න එපා සහෝ.. ඔයාලට වගේ හැමෝටම සල්ලි නැහැනෙ ලොකු ලොකු කොම්පියුටර් හදන්න![]()



ඔක්කොම කරල හරියට YouTube link එක පොස්ට් කරපන් අනාගන්නෙ නැතිව![]()
[SL]--Robinhood![]()

දුප්පත් මිනිස්සුන්ට ගරහන්න එපා සහෝ.. ඔයාලට වගේ හැමෝටම සල්ලි නැහැනෙ ලොකු ලොකු කොම්පියුටර් හදන්න![]()

mama PIII idan diyunu wechcha ekek bolaඅහම්බෙන් කැමරාවෙහි සටහන් ඌ අපේ ලාල මහතා මගෙ අතින් අතවරයට ලක්වන ඉතා කුජීත අවස්තාවක්..
![]()
![]()
තවත් ඊටත් වඩා දරුණු ලෙස අතවරයට පත් වන අවස්ථාවක්
![]()





mama PIII idan diyunu wechcha ekek bola

ආයෙත් අනාගත්ත වගේ
රෙදි එපා![]()



යකෝ වැඩ කරනවා
quote කරපු එකෙන් vedio දෙක මකහන්.. edit කරලා පොස්ට් ඒක..
හැඩි වෙනවා![]()
උඹ snipe කරල පු%ට වැදුනත් මැරෙනව. මම snipe කලොත් පු& ඉරාගෙන තියල තමා එකෙක් මරා ගන්නේ. 


Ubalage system requirements Dapallako Balanna![]()

Loku Deyak Nahellulokudeyak ne bola
Quad core 2.67Ghz Q8400
Evga 550i GTX Ti SC
Keeyak Unada 