ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,806
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    cod 4 වීඩියෝ හදන්නෙ මෙහම..

    ~ key එක ඔබල කොන්සොල් එක අරගෙන

    /bind x record
    /bind y stoprecord

    කියල ගහපන්.. එහෙම නැත්තම් කෙලින්ම record blabla කියල ගැහුවහම ඇති..

    ඊට පස්සෙ cod ගහන වෙලාවට x එබුවහම screen එක record වෙන්න පටන් ගන්නවා..
    y එබුවහම stop වෙනවා.. screen එක record වෙන එක නෙවෙයි වෙන්නෙ වීඩියෝ එකක් විදියට හැබැයි.. කරන දේවල් ටික instructions විදියට පොඩි file එක store කරනවා..

    files තියෙන්නෙ මෙතන
    Call of duty 4 Multiplayer\main\demos

    http://www.cybopat.net/vb_cod4player_eng.php

    මෙන්න මේ player එක download කරලා ඒ file බලන්න පුළුවන්.. cod game path එක දීල file එක select කරන්න විතරයි තියෙන්නෙ..

    වීඩියෝ එක බලද්දී 4,5,6 key වලින් slow motion normal ff විදියට බලන්න පුළුවන්

    ඊට පස්සෙ fraps දාල record කරහන්..
    දන්නව නෙ fraps launch කරා F9 ගැහුව game එක ගහන වෙලාවට රතු පාටට පේනවා නම් record වෙනවා..

    http://thepiratebay.sx/torrent/8399349/Fraps_3.5.99_Full_Cracked_2013[A4]

    file size එක නම් ලොකුයි එතකොට ගිගාබයිට් ගානක uncompressed file එකක් එන්නේ..
    ඒ file එක format factory වගේ දාල avi/mp4 medium quality එකට convert කරගෙන youtube upload කරන්න පුළුවන්..

    http://www.pcfreetime.com/

    කරල දාහල්ලකො එකක් බලන්න.. අපි ගහපුව ආයෙම slow motion ඒකෙන් බලනකොට පට්ටම ආතල් එකක් එන්නෙ කරල බලහන්..

    641_zpsf6e5c38a.png


    9Y7qmQ3.png
    ​


    ඔක්කොම කරල හරියට YouTube link එක පොස්ට් කරපන් අනාගන්නෙ නැතිව :lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    මම ඉන්නෙ movement එකක බොල :dull::dull:

    තෝ photo ගහපන්. යුධ අපරාධකාරයා :rofl: :lol:

    P.S
    අහැට කඳුලක් ඉනුව උඹේ graphics දැක්කාම :(

    දුප්පත් මිනිස්සුන්ට ගරහන්න එපා සහෝ.. ඔයාලට වගේ හැමෝටම සල්ලි නැහැනෙ ලොකු ලොකු කොම්පියුටර් හදන්න
    2.gif
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,493
    3,173
    113
    斯里蘭卡
    මම ඉන්නෙ movement එකක බොල :dull::dull:

    තෝ photo ගහපන්. යුධ අපරාධකාරයා :rofl:
    :lol:

    P.S
    අහැට කඳුලක් ඉනුව උඹේ graphics දැක්කාම :(

    :( :dull:

    අරූ හැංගිච්ච තැන උබත් හැංගෙන්න නේ ගියේ .. බොරු කියන්න එපා බන් :lol::lol:

    Hengune Nae Saho mama clemo ekak danna giye ethana mokak hari ekek mata wede dunna :angry::angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    අහම්බෙන් කැමරාවෙහි සටහන් ඌ අපේ ලාල මහතා මගෙ අතින් අතවරයට ලක්වන ඉතා කුජීත අවස්තාවක්..

    2.gif





    9Y7qmQ3.png
    ​
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,806
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    අහම්බෙන් කැමරාවෙහි සටහන් ඌ අපේ ලාල මහතා මගෙ අතින් අතවරයට ලක්වන ඉතා කුජීත අවස්තාවක්..

    2.gif





    9Y7qmQ3.png
    ​

    තවත් ඊටත් වඩා දරුණු ලෙස අතවරයට පත් වන අවස්ථාවක්

    :(




    9Y7qmQ3.png
    ​

    ආයෙත් අනාගත්ත වගේ :lol::lol::lol:

    රෙදි එපා :rofl::rofl:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,806
    1
    1,852
    113
    ගෙදර තමයි බං
    යකෝ වැඩ කරනවා :growl:
    quote කරපු එකෙන් vedio දෙක මකහන්.. edit කරලා පොස්ට් ඒක.. :frown:
    හැඩි වෙනවා :(


    කොහොමද බං snipe කරන්නෙ.. :( උඹ snipe කරල පු%ට වැදුනත් මැරෙනව. මම snipe කලොත් පු& ඉරාගෙන තියල තමා එකෙක් මරා ගන්නේ. :dull::dull:

    දැන් කියන්න එපා ඒක තම talent එක කියල වේ% :rolleyes:
     
    Last edited:
    Status
    Not open for further replies.