ලොව නිදනා රෑ යාමේ..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලොව නිදනා රෑ යාමේ..

    ලොව නිදනා රෑ යාමේ..
    නිදි නැති සිතුවිලි ඇවිදින්...
    හිතේ කොනක ආදරයේ...
    රටා මවනවා.........
    ප්‍රා...ර්ථනා මතු වෙනවා...
    ගා...යනා ලියවෙනවා.........
    මේ රෑ නිදි යහන පුරා...
    ඔබව දකිනවා......
    සුවද දැනෙනවා........


    අදත් එදත් දුටුව සිනා...
    හැමදා දැකගනු හැකිනම්...
    සිතින් දකින ඔබෙ රුව ලග...
    සැබවින් ඉන්නට ඇත්නම්...
    ප්‍රා...ර්ථනා මතු වෙනවා...
    ගා...යනා ලියවෙනවා.........
    මේ රෑ නිදි යහන පුරා...
    ඔබව දකිනවා......
    සුවද දැනෙනවා........


    අසුන් අරා මගෙ මැදුරේ ...
    රජ කුමරිය ඔබ වේ නම්...
    වෙනත් දෙයක් මට කුමටද...
    සක්විති රජ මම වෙන්නම්.....
    ප්‍රා...ර්ථනා මතු වෙනවා...
    ගා...යනා ලියවෙනවා.........
    මේ රෑ නිදි යහන පුරා...
    ඔබව දකිනවා......
    සුවද දැනෙනවා........



    ලොව නිදනා රෑ යාමේ..


    I-stay-awake-at-night-thinking-about-you.jpg
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හොද brand කුණු කමට රෙද්ද අස්සෙ ගහගෙන රහයි රහයි කිය කියා කසිප්පු ගහන්න එපා සහෝ ඔයා

    9Y7qmQ3.png
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,449
    1,401
    113
    දැන් නම් හදේ
    ලස්සනයි යකෝ:rofl:
    උබ බීලද මේව ලියන්නෙ චී චී හරිම ලොල් සහගතයි :confused:නැති ගෑණු ගැන හීන දකින එකේ ඉන්න අම්ම අප්ප ගැනත් යමක් ලීවොත් මොකද අදහසක් පමණි
    :oo:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    හොද brand කුණු කමට රෙද්ද අස්සෙ ගහගෙන රහයි රහයි කිය කියා කසිප්පු ගහන්න එපා සහෝ ඔයා

    9Y7qmQ3.png
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හොද brand කුණු කමට රෙද්ද අස්සෙ ගහගෙන රහයි රහයි කිය කියා කසිප්පු ගහන්න එපා සහෝ ඔයා

    9Y7qmQ3.png
    :oo::oo: දොස්තර කෙනෙක් හැටියට ඔයත් සේස කථා කියන එක වැරදියි නේද සහෝ :(