halo ayya
kohomada ithin
goda kalekin....![]()
මොනාද අලුත් විස්තර ? 
ඒකනෙ ඒකනෙ.. බැලුවොත් ඒකෙ.. මුළු එළකිරියෙම වෙන දේවල් මූ..eka thama..clinic eke full online
![]()
මූනෙවෙයි.. මෙයා.. දන්නවා...
හප්පා මේක වැදගත් radio කරන එවුන්ට ...අර බට්ටලා...හුනලා...දෙහි නැට්ට එහෙම අහගනියව්

මේ.. මනුස්සයා රේඩියෝ ශෝ එකක් කරන්න කලින් බුදුන් වැදලා දුම් අල්ලලා.. බොහොම ශ්රද්ධාවෙන් පටන් ගන්නෙ. මුළු ශෝ එක පුරාම ඒකෙ පහන් ගතිය තියෙනවා![]()
e mokatada maawa mathak karanne?කොහෙවත් නොයා
අහන් ඉඳින් මල්ලියේ
උඹ වත් මේ වැඩසටහනේ
වෙනමම මතක් කරනවා..



