සදකැන් වැසිලා... අදුරේ එතිලා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සදකැන් වැසිලා... අදුරේ එතිලා

    "සදකැන් වැසිලා... අදුරේ එතිලා....
    ඝණදුරු රෑ.. තනිකම නෑ...
    සොයා... එන්න ඝණදුර තරු නිවලා...
    මගේ ....එලිය අද ඔබ පමණි........"
    :love::love:

    Patta sinduwak..
    Mr Premakeerthi De Alwis liyapu, Victor Rathenayaka kiyapu..
    machanla mata dena ganna ona, attada mama ahala tinawa me sinduwa liyala tinne Premakeerthi alwis mahatayata attatama wecha deyak genalu...
    eyage wife wena minihek ekka nida gattu seen ekaka lu tinne..

    me sinduwa attatama ehema sidiyak gena liyapu ekaka da???

    http://youtu.be/teVgbymTuF0

    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    සින්දුවේ තේරුම නන් එහෙම දෙයක් තමා...ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා ඉස්සෙල්ලා බැඳලා හිටියේ දයා ද අල්විස් නෝනව...කොහොම හරි පස්සෙ කාලෙක දෙන්නා වෙන්වෙනවා...අහලා තියෙන විදිහට දයා ද අල්විස් නෝනත් කලින් බැඳපු කෙනෙක්...සමහරවිට ඔහුගේ අත්දැකීමක් වෙන්නත් පුලුවන්...නොවෙන්නත් පුලුවන්....

    ජීවිතයම සතු එකම සුවේ...හීසර පාරක වෙලෙනු දැනේ...
    මේලොව මා සතු ඈ සතු ඒ නෙතු....අසල්වාසියෙකු සොයනු පෙනේ...
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    කතාවක්නම් අහල තියෙනවා.. ඒත් ඊට වඩා පුදුම ගැඹුරක්, සංයමයක් තියෙන සින්දුවක් මේක..:yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සින්දුවේ තේරුම නන් එහෙම දෙයක් තමා...ප්‍රේමකීර්ති ද අල්විස් මහත්තයා ඉස්සෙල්ලා බැඳලා හිටියේ දයා ද අල්විස් නෝනව...කොහොම හරි පස්සෙ කාලෙක දෙන්නා වෙන්වෙනවා...අහලා තියෙන විදිහට දයා ද අල්විස් නෝනත් කලින් බැඳපු කෙනෙක්...සමහරවිට ඔහුගේ අත්දැකීමක් වෙන්නත් පුලුවන්...නොවෙන්නත් පුලුවන්....

    ජීවිතයම සතු එකම සුවේ...හීසර පාරක වෙලෙනු දැනේ...
    මේලොව මා සතු ඈ සතු ඒ නෙතු....අසල්වාසියෙකු සොයනු පෙනේ...

    hmm.. harima lassna sinduwak. me sinduwa gena godak wistara dala tibba me gena..ekai hoyala beluwe.. thanks for the info machan
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    menna me eka conmment ekaka tibba me gena..

    This is something that actually happened to Premakeerthi de Alwis. when a neighbour slept with his wife, he just stood behind watching. and instead of reeking havoc, he watched it with folded arms and then took out a pen and wrote this song. later he divorced the woman. can anyone imagine the "upekshawa" this man had. totally awesome....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    upeksha? effin' LOL!

    this is a far better way of revenge. Since the song was given to Victor, its a guaranteed hit thats gonna get lots of air play. Imagine what the wife and lover feels every time they hear this live on radio? :lol:
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    මොනවා උනත් දැන් තියෙන සින්දු වගේ නෙවෙයි ..නියමයි
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    "සදකැන් වැසිලා... අදුරේ එතිලා....
    ඝණදුරු රෑ.. තනිකම නෑ...
    සොයා... එන්න ඝණදුර තරු නිවලා...
    මගේ ....එලිය අද ඔබ පමණි........"
    :love::love:

    Patta sinduwak..
    Mr Premakeerthi De Alwis liyapu, Victor Rathenayaka kiyapu..
    machanla mata dena ganna ona, attada mama ahala tinawa me sinduwa liyala tinne Premakeerthi alwis mahatayata attatama wecha deyak genalu...
    eyage wife wena minihek ekka nida gattu seen ekaka lu tinne..

    me sinduwa attatama ehema sidiyak gena liyapu ekaka da???

    http://youtu.be/teVgbymTuF0

    ඔව් මචන් ඔය සීන් එක ඇත්ත... වික්ටර් රත්නායක මහත්තයා දෙරන ඩෙල් ස්ටූඩියෝ එකේ ඔය සින්දුව කියන්න කලින් වහෙන් ඔරෝ ඔය සීන් එක කියනවා...

    එයාල සීන් එක දන්නවනේ බන් එකට හිටපු මිනිස්සුනේ...
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    උපුටාගැනීමක් :)
    හැමදාම වැඩකරල මහන්සිවෙලා ගෙදර එන මේ පුද්ගලයට සිය බිරදගෙන් ලැබුනෙ පුදුම ආදරයක්..... මෑනුත් එහෙමයි ඉතින් ආයේ උතුම් ආදරේ... බිරිද මෙයා එනකොටම ඉස්සරහට එනවා.. බෑග් එක ගන්නව... තේ එකක් ගෙනත් දෙනව.... නිවාඩු දවස්වල දෙන්න එකතුවෙලා තමා ගෙදර වැඩ ඔක්කොම කරන්නෙ... ඉතිං මෙහෙම කාලයක් ගියා කියමුකෝ....

    ටික කාලයක් යනකො මෑන්ට තේරුනා ගෑනිගෙ වෙනසක්.... ලග ඒත් තේරුම් ගන්න බෑ... දැන් ඔන්න රණ්ඩු ඒත් මිනිහට ඇයි මේ හේතුව කියල කොහොමවත් තේරෙන්නෑ.... තේ නෑ... ඉස්සරහට එන්නෑ... කියන්න ඕන නෑනේ ඉතින් මෑන්සට මේ වෙනස තේරෙනව මොනවහරි අවුලක් කියල....

    [FONT=&quot]ලග කඩේ මුදලාලියත් මෙයාට නෝන ගැන වහෙං ඔරෝ කේලම් ටිකක් කියලත් තිබ්බ.... මෙයාටත් ටිකෙන් ටික වැඩේ මීටර් වෙන්න පටන් ගත්ත...[/FONT]

    පස්සෙ ටිකක් විමසිල්ලෙන් ඉන්න පටන්ගත්ත මොකද්ද මේ වෙන්නෙ කියල.... මෙන්න මෑන් ගෙදර සාලෙ වාඩිවෙලා පත්තරේ බලනව. හැබැයි බලනව නෙමෙයි බිරිද ගැන විමසිල්ලෙන් ඉන්නෙ...
    බිරිද ඉදලත් අරගෙන මිදුලට ආව .... දැන් අතුගානව.....
    හුටා.... මෙන්න අල්ලපු ගෙදර මිනිහ ඇවිදන් ඇහැ දානව මෑන්ස්ගෙ බිරිදට.... ගෑණිත් හිනාවෙනව, හොරෙන් බලනව.... මෑන් සද්ද නැතිව හිටිය මොනවත් කිව්වෙ නෑ....

    ඉවසන්න පුළුවන් තරම් ඉවසුව බැරිම තැන කොලේකුත් අරගෙන කාමරේට ගිහින් ලාම්පුව පත්තු කලා.... මෙහෙම ලිව්වලු
    ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ
    මේ ලොව මා සතු ඇ සතු ඒ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ

    ලෝකෙ එළිය කරන හදත් වැහිල ගිහින්... මගේ ජීවිතේ එලිය කරන එයාටත් වෙන එකෙක් බැලුම් දානවා.. එයත් නෑ දැන් මට... මම මේ හැමදේම කලුවරේ දරාගෙන විදගෙන ඉන්නවා... පොඩි හරි එලියක් දෙන්නෙ මගේ ලග ඉන්න ලාම්පුව ඔබ පමණි........

    සඳ කැන් වැසිලා අඳුරේ එතිලා
    ඝනදුරු රෑ තනිකම නෑ ............
    සොයා එන්න ඝනදුර තරු නිවලා
    මගේ එලිය අද ඔබ පමනී.........

    ජීවිතයම මා සතු එකම සුවේ හී සර පහරක වෙලෙනු පෙනේ .............
    මේ ලොව මා සතු ඇ සතු දේ නෙතු අසල්වාසියෙක් සොයනු පෙනේ ............

    මා නැත අන්සතු සිත් බිඳලා දෑතම බැඳගෙන හිඳිමි බලා ............
    මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස් තලයට පවරා...........
     
    Last edited: