2013 Oct 10 - ElaKiri Radio ! - Exclusive Interview with DK

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබ දන්නවද උගේ කුහක කම

    ඕක කැන්ගර උන්නැහේ නිදහස් අද්යපනේ දෙන්න හදනකොට කිවුවලු ...උබ ඔය කරන්න හදන වැඩෙන් වෙන්නේ ගමේ පොල් කඩන්නවත් කොල්ලෙක් හොයාගන්න වෙන්නේ නැති එක කියලා

    ඒක ඇත්ත වෙන්න පුලුවන්. ඒත් එදා කාලෙ ඉදන් හිටපු හැම කෙනාම මේකට වග කියන්න ඔනෙ සහො.:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉතින් ඇත්තනේ බන්. දැන් එහෙමට එකෙක් හොයා ගන්න නෑ.

    :P:P:P
    forehead-slap-smiley-emoticon.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    තෝ වගේ මෝඩ මුසලයෙක්
    බලපන් දැන් හැම එකාම හොයන්නේ උදේට ජැන්ඩියට ඇදලා ගිහින් දුවිලි නොවැදී කාමරයක් ඇතුලේ ඇගපත හොල්ලන්නේ නැතුව කරන්න පුලුවන් ජොබ්. ඔය අධ්‍යාපන ක්‍රමේ හරියට හැදුවනම් මොහම වෙනවද. රටකට හැම පැත්තෙන්ම වැඩ කරන්න පුලුවන් මිනිස්සු හදලා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඕනේ.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් අපි පෙරා ඉන්න කොට නන්දමලනි ගෙනල්ලා ෂෝ එකක් කරන්න ....මෙකි දුන්නනේ පට්ට comment එකක්....

    මම දැන් ඒ සින්දු කියන එක නවත්තලා කියලා,....


    අයි අමරදේව උන්නැහේට අපේ ස්කොලෙන් ජිවිතේට එක සැරයක් ලබා දෙන සම්මානයක් දෙන්න ආරාධනා කරනකොට ...මේ මිනිහගේ ගැනි කියපි 80000ක් වත් නැතුව බහ කියලා..ඊට පස්සේ අපි කපිල කුමාර කාලිංගට ඒ සම්මානේ දුන්නා...

    ඔන්න අපේ සමහර ලොකු කෘතහස්ත කට්ටියගේ වැඩ
     
    Status
    Not open for further replies.