2013 Oct 10 - ElaKiri Radio ! - Exclusive Interview with DK

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම පහුගිය දවසක ගියා රජයේ ආයතනයකට වැඩකට තුක් විතරක් නොදකින් එහෙමත් රජයේ සේවකයෝ... එදා තමයි මට හිතුනේ ප්රිව්ට් සෙක්ටර් එක නැත්නම් මේ රටට කෙල වෙලා කුජීත වෙලා කියල :angry: :angry: :angry:

    :baffled::baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම පහුගිය දවසක ගියා රජයේ ආයතනයකට වැඩකට තුක් විතරක් නොදකින් එහෙමත් රජයේ සේවකයෝ... එදා තමයි මට හිතුනේ ප්රිව්ට් සෙක්ටර් එක නැත්නම් මේ රටට කෙල වෙලා කුජීත වෙලා කියල :angry: :angry: :angry:

    එක අද්යපනේ ප්‍රස්නයක් නෙමේනේ....එක මිනිස්සුන්ගේ ආකල්ප වල ප්‍රස්නයක්....ඔය ප්රිවෙට් වැඩ කරන එකෙක් ආණ්ඩුවේ ජොබක් සෙට් උනොත් ice ගහනවමයි
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔව් බන් ඔය එක්සෑම් එක්ක අත්දෑකීම් ලබාගන්න ක්‍රමේකුත් සකස් කලානම් හොදයි

    ඇයි එක්සෑම් එකෙන් ලැබෙන අත්දැකීම් මදි වෙලාද බොට ?
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    giving-thumbs-up-winking-smiley-emoticon.gif
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එක අද්යපනේ ප්‍රස්නයක් නෙමේනේ....එක මිනිස්සුන්ගේ ආකල්ප වල ප්‍රස්නයක්....ඔය ප්රිවෙට් වැඩ කරන එකෙක් ආණ්ඩුවේ ජොබක් සෙට් උනොත් ice ගහනවමයි

    :eek: මක් කිව්වා :eek:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එක අද්යපනේ ප්‍රස්නයක් නෙමේනේ....එක මිනිස්සුන්ගේ ආකල්ප වල ප්‍රස්නයක්....ඔය ප්රිවෙට් වැඩ කරන එකෙක් ආණ්ඩුවේ ජොබක් සෙට් උනොත් ice ගහනවමයි
    :yes: සිරාවට . ඒත් හැමෝම එහෙම නැ
     
    Status
    Not open for further replies.