මම එහෙම නෙමේ බන් කිව්වේ. උඹට ඒකත් තේරෙන්නේ නෑනේ. ඉතින් ඒකෙන්ම තේරෙනවනේ අධ්‍යාපනේ වැරැද්ද.ඇයි එතකොට එහෙම ඉන්න හොද ඉහල පලන්තියකට විතරද?



යකෝ ඔක්කොම වැඩ බලන්න බලාගෙන හිටියොත් වැඩ කරන්න එවුන් පිට රටින් තමා ගේන්න වෙන්නේ. අපේ රටේ කවදාවත් පොතෙන් පිට ගිහින් තාක්ෂණික කාර්මික දැනුම දෙන තැනට අධ්‍යාපනය ගිහින් නෑ. ඒක තමා අඩුව. ඒක නිසා වැඩ කරන්න දැනුම තියන ශ්‍රමිකයින් බිහි වෙන්නේ නෑ.






