මම එහෙම නෙමේ බන් කිව්වේ. උඹට ඒකත් තේරෙන්නේ නෑනේ. ඉතින් ඒකෙන්ම තේරෙනවනේ අධ්‍යාපනේ වැරැද්ද.
යකෝ ඔක්කොම වැඩ බලන්න බලාගෙන හිටියොත් වැඩ කරන්න එවුන් පිට රටින් තමා ගේන්න වෙන්නේ. අපේ රටේ කවදාවත් පොතෙන් පිට ගිහින් තාක්ෂණික කාර්මික දැනුම දෙන තැනට අධ්‍යාපනය ගිහින් නෑ. ඒක තමා අඩුව. ඒක නිසා වැඩ කරන්න දැනුම තියන ශ්‍රමිකයින් බිහි වෙන්නේ නෑ.
මම පහුගිය දවසක ගියා රජයේ ආයතනයකට වැඩකට තුක් විතරක් නොදකින් එහෙමත් රජයේ සේවකයෝ... එදා තමයි මට හිතුනේ ප්රිව්ට් සෙක්ටර් එක නැත්නම් මේ රටට කෙල වෙලා කුජීත වෙලා කියල![]()
![]()
![]()

කිඹුලා වසාගෙන ඉන්න.. අපි නොදුටු නිම්නය
ඉතින් එක නිදහස් අද්යපනේ වරද නෙමේ බන් ශ්‍රී ලංකික අද්යාපන ක්රමයේ වැරැද්ද...සහ ආකල්ප වල වැරැද්ද