2013 Oct 10 - ElaKiri Radio ! - Exclusive Interview with DK [02]

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පූස්;15713881 said:
    උඹ අහු වෙන්ට එපා. උස්සපු කරවල කෑල්ල ගහනව උඹේ *කේ :angry::angry::angry::angry:

    හප්පා මු නම් පොරි සාද බළල් කොටියෙක්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පූස්;15713887 said:
    මේක තමයි සැප්තැම්බර් වලට කලින් තිබ්බ එක. :yes:

    වෙන එකෙකුත් ඉන්නවද පුස් කියලා...මොන හුයන්නක්ද....බලළලු වැහි වහැලා
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    කුන්ඩු මනි ...කුන්දු මනි

    උළුදු කොටා ...තල වෙලා...තල්පත් මත ගිනි අවුවෙලා.....

    කුන්ඩු මනි ....කුන්දඩු මනි

    උළුදු කොටා ...තල වෙලා.:D:D:D:D:D
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උළුදු කොටා ...තල වෙලා.:D:D:D:D:D


    පොඩි මල් එතනෝ

    සුරතල් එතනෝ ...


    මුණ පොසොන් හද වගෙයි ...රස විහිදෙන්නා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    වෙන එකෙකුත් ඉන්නවද පුස් කියලා...මොන හුයන්නක්ද....බලළලු වැහි වහැලා

    මම අගෝස්තු සැප්තැම්බර් ආවෙ නෑ මේ පැත්තෙ. දෙතුන් පාරක් ලොග් නොවී ආවා, කලස ෂෝ එකක් ඇහුව බාගයක්. පෙරෙදද කොහෙද හෂාන්ගේ ෂෝ එකේ බාගයක් ඇහුව. ඊයේ ඇහුව රන්දිකගේ ෂෝ එකේ බාගයක් .
    සෙනසුරාදා දවසක කූල් පාකින්ගේ ෂෝ එකම ඇහුව මාස දෙකටම ඔච්චරයි :D
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පූස්;15713901 said:
    ගාලු පාරෙ වැනෙන උන්ගෙ සිරිය අපි නොදන්නවා නොවේ :rolleyes:

    කළු කොල්ලන්ට වැඩි ඉල්ලුම ඇති ගාලු පුරේ සිරි ;);)
     

    EK_SheSH

    Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    මොනවා උනත් පට්ට සහෝ කවදාවත් අහල නැති සින්දු සෙට් එකක් අහන්නේ

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පූස්;15713909 said:
    මම අගෝස්තු සැප්තැම්බර් ආවෙ නෑ මේ පැත්තෙ. දෙතුන් පාරක් ලොග් නොවී ආවා, කලස ෂෝ එකක් ඇහුව බාගයක්. පෙරෙදද කොහෙද හෂාන්ගේ ෂෝ එකේ බාගයක් ඇහුව. ඊයේ ඇහුව රන්දිකගේ ෂෝ එකේ බාගයක් .
    සෙනසුරාදා දවසක කූල් පාකින්ගේ ෂෝ එකම ඇහුව මාස දෙකටම ඔච්චරයි :D

    ඒ උනාට තව එකෙක් අවා අද radio අහන්න තව පුසෙක්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවා උනත් පට්ට සහෝ කවදාවත් අහල නැති සින්දු සෙට් එකක් අහන්නේ

    කියපු එවුන්ටත් අමතක ඇති මේ සින්දු
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොහොමත් හෙට ඉඳල ආයෙ රේඩියෝ එනවා. හෙට ඉඳන් මම ආයෙත් නිදහස් පූසෙක් :rofl::P
    හැබැයි පුතා මේ 15 ඉඳන් ටික දවසක් මිසින් වෙයි. :P මිසින් වෙලා ඉඳල ආවම ආයේ එනව දිගටම සුදු :rolleyes: