කලින් වෙන අවතාරයක් ගෙන නේද බෝල හිටියේ

පූස්;15713881 said:උඹ අහු වෙන්ට එපා. උස්සපු කරවල කෑල්ල ගහනව උඹේ *කේ![]()
පූස්;15713887 said:මේක තමයි සැප්තැම්බර් වලට කලින් තිබ්බ එක.![]()
කුන්ඩු මනි ...කුන්දු මනි
උළුදු කොටා ...තල වෙලා...තල්පත් මත ගිනි අවුවෙලා.....
කුන්ඩු මනි ....කුන්දඩු මනි





දැන්්නම් කිව්වෝ![]()
ගාලු පුරේ එවුන්ගේ වැනෙන සිරිය අපි නොදන්නවා නොවේ

උළුදු කොටා ...තල වෙලා.![]()
වෙන එකෙකුත් ඉන්නවද පුස් කියලා...මොන හුයන්නක්ද....බලළලු වැහි වහැලා

පූස්;15713901 said:ගාලු පාරෙ වැනෙන උන්ගෙ සිරිය අපි නොදන්නවා නොවේ![]()


EK ( elakiri ) shesh ( ඉවරයි )මොකක්ද බන් උබේ නමේ තේරුම ....දිගටම උබ radio අහන්න එනවද?



පූස්;15713909 said:මම අගෝස්තු සැප්තැම්බර් ආවෙ නෑ මේ පැත්තෙ. දෙතුන් පාරක් ලොග් නොවී ආවා, කලස ෂෝ එකක් ඇහුව බාගයක්. පෙරෙදද කොහෙද හෂාන්ගේ ෂෝ එකේ බාගයක් ඇහුව. ඊයේ ඇහුව රන්දිකගේ ෂෝ එකේ බාගයක් .
සෙනසුරාදා දවසක කූල් පාකින්ගේ ෂෝ එකම ඇහුව මාස දෙකටම ඔච්චරයි![]()


මිසින් වෙලා ඉඳල ආවම ආයේ එනව දිගටම සුදු 