“රත්තරං “ Exposed again!

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
Gold_Bars.jpg

රත්ත්‍රන් යනු ලොව ඇති ලෝහ අතුරින් ගණන් වැඩි ලෝහ වර්ගයකි.ඒ නිසාවෙන් තමයි තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනාව ඇමතීමටත් “රත්තරං “ කියන වචනය සාමාන්‍ය ව්‍යවහාරයේදි යොදා ගන්නෙ.;) රත්ත්‍රන් වලින් වටිනා ආභරණ සෑදීමට හැකි වීම මෙහි ජනප්‍රියත්වයට හේතු වන තවත් සාධකයක්.
gold2.jpg

රත්ත්‍රන් වටිනා කමින් වැඩි ලෝහයක් වීමට හේතු වන සාධක කීපයකි.

*) ඔපවත් බව අඩු නොවී වැඩි කාලයක් පැවතීම.වසර සිය දහස් ගණනක් ලුණු ජජලයේ ගිලී තිබුනත් එහි පැහැය වෙනස් නොවේ.

*) ඝන පරමාණුක ව්‍යුහයක් ඇති බැවින් බරින් වැඩිවේ.
3-kalgold-gold-mine.jpg

*) විශාල රත්ත්‍රන් කුට්ටියක් විනිවිද පෙනෙන තහඩුවක් තරම් සිහින්ව තලා තුනී කරන්නට හැකි වීම.
93432-004-725AE92B.jpg

*) රත්ත්‍රන් ඉල්ලම් ටොන් 5කින් නිපදවිය හැකි වන්නේ අවුන්සයක් පමණක් වීම එහි වටිනාකම වැඩි වීමට තවත් හේතුවකි.:shocked:


රත්ත්‍රන් වල ප්‍රයෝජන

*) වටිනා ආභරණ තැනීමට.
images
gold1.jpg

*) අභවකාශ ගමන් වලදී අත්‍යාවශ උපාංග තැනීමට.
gold-is-used-in-space-to-reflect-radiation-and-stabilize-temperatures.jpg

*) ඉතා කුඩා ඉලෙක්ට්‍රෝනික පරිපථ වලට විද්‍යුතය සන්නයනයට
ImageForArticle_4995(2).gif
gold-contacts-computer.jpg

*)රූපලාවන්‍ය කටයුතු සඳහා
gold-medecine-toronto.jpg

*)රත්ත්‍රන් වල විශ බීජ හා බැක්ටීරියා ඇති නොවන නිසා සැත්කම් වලදී සරුර තුළ සවි කරන ලෝහ කොටස් වලට භාවිතා කරයි.
medical-gold.jpg
gold-as-medicine.jpg




ප.ලි:- රත්තරං අයියේ, මම උඹේ නම misuse කලා. මට සමා වෙයන්! :(:(:(:( උඹ මට දෙයියෙක්!
:yes: :yes: :yes: :yes: :yes: :yes:


යනගමන් බම්ප් එකක්වත් දාගෙන යන්න!:cool: Rep's දෙනකොට නමත් දාලම දෙන්න!
අපිත් සලකනවා!;)


පසුව මතක් වී ලියමි:- ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින් බීපන්, අල්පෙනිත්තක් ගත්තනම් සිංහල කඩේකින් ගනින්, මුස්පේන්තුවො වගේ හොර පාරෙම යන්නැතුව කමෙන්ට් කරපන්!:frown:
රෙප් එකක් දෙනවා නම් මං වගේ සිංහලයෙක්ටම දීපන්,:cool: එක රුපියලක් සුරකිමු, ඒකෙන් සිංහල ජාතියේ පැවැත්ම එක නැනෝ තත්පරේකින් හරි සහතික කරාවි!
:yes: :yes: :yes: :yes: :yes: :yes:


දෙයියන්ගෙම පිහිටයි​
උබලගේ ආදරනීය ,
බීන්!
 
Last edited:

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    අභවකාශ ගමන් වලදී අත්‍යාවශ උපාංග තැනීමට.
    aprade :D
    Rep++
     
    • Like
    Reactions: been10

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මට හෙන බරපතල ප්‍රශ්නයක් තියෙනවා..

    ඇයි කෙල්ලෝ රත්තරං වලට ඔච්චර කැමති?? දැක්කම මැරෙන්න හදන්නේ??? :lol::lol::lol:

    රත්තරං තුමා වනාහි Real පොරක් වීම මෙයට හේතුව යැයි මට හැඟේ.....!

    මම කඩේ යනවා වැඩි ද මන්දා!;)