Arabic is difficult as the sometimes the whole context changes. A tiny symbol can make a huge difference - "I hit" becomes "I was hit"මටනම් සිංහල කියන්නේ කනට අහන් ඉන්න පුලුවන් බාශාවක්...අකුරුත් ලස්සනයි...හින්දිත් ඒ වගේ....
දෙමළ අරාබි එහෙම කන් කරච්චලේ වගේ....
අර කිව්වත් වගේ ජර්මන් වල හැම ලබ්බටම වචනයක් තියෙනවා..."ඉඳුනු පීච් ගෙඩිය" කියන එකටත් තනි වචනයක් තියෙනවා....ඔය උන් ඉන්නේ යස අගේට....
Also they have many words for a single thing... for eg possibly 100 different words for a camel.
Many English words have origins in arabic. eg algebra or even the usual symbol for an unknown quantity x comes from arabic "shay" or "xay" which became x.
It's not the language per se.... Even if we all learn Japanese we will never become even close to a Japanese.සිංහල භාෂාව නොදියුණු කියල හිතන් ඉන්න උන්ට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ.
අනික් අතට බැලුවොත් චීන්නු දියුණු වෙලා ඉන්න එක ලෝක පුදුමයක්. උන්ගෙ හෝඩියේ අකුරු 60000 ක් ද කොහෙද තියෙනව කියන්නෙ.

------ Post added on Oct 28, 2021 at 6:33 AM