සිංහල භාෂාව දුප්පත් ද?

nerodroid

Well-known member
  • Jun 29, 2017
    358
    762
    93
    මට ටික කාලෙකට කලින් ලතින් ඇමරිකන් රටක කෙල්ලෙක් සෙට් උනා... ඒ කෙල්ල සිංහල අකුරු දැකලා ඒවා තනියමම ඉගෙන ගන්නවා... අකුරු පොත් වල ලිය ලිය , වචන හොයාගෙන ,එව්වගෙන් වාක්‍ය හදාගෙන තනියම ඉගෙන ගන්නවා..ඇයි කියල ඇහුවම සිංහල අකුරු ලස්සනයිලු. භාශාව මරු ලු එයාට. කුණුහරුප ටිකත් ලස්සනට දන්නවා 🙂🙂