රත්ත්‍රන් යනු ලොව ඇති ලෝහ අතුරින් ගණන් වැඩි ලෝහ වර්ගයකි.ඒ නිසාවෙන් තමයි තමන් වැඩියෙන්ම ආදරය කරන කෙනාව ඇමතීමටත් “රත්තරං “ කියන වචනය සාමාන්‍ය ව්‍යවහාරයේදි යොදා ගන්නෙ.
රත්ත්‍රන් වලින් වටිනා ආභරණ සෑදීමට හැකි වීම මෙහි ජනප්‍රියත්වයට හේතු වන තවත් සාධකයක්.
රත්ත්‍රන් වටිනා කමින් වැඩි ලෝහයක් වීමට හේතු වන සාධක කීපයකි.
*) ඔපවත් බව අඩු නොවී වැඩි කාලයක් පැවතීම.වසර සිය දහස් ගණනක් ලුණු ජජලයේ ගිලී තිබුනත් එහි පැහැය වෙනස් නොවේ.
*) ඝන පරමාණුක ව්‍යුහයක් ඇති බැවින් බරින් වැඩිවේ.
*) විශාල රත්ත්‍රන් කුට්ටියක් විනිවිද පෙනෙන තහඩුවක් තරම් සිහින්ව තලා තුනී කරන්නට හැකි වීම.
*) රත්ත්‍රන් ඉල්ලම් ටොන් 5කින් නිපදවිය හැකි වන්නේ අවුන්සයක් පමණක් වීම එහි වටිනාකම වැඩි වීමට තවත් හේතුවකි.

රත්ත්‍රන් වල ප්‍රයෝජන
*) වටිනා ආභරණ තැනීමට.
*) අභවකාශ ගමන් වලදී අත්‍යාවශ උපාංග තැනීමට.
*) ඉතා කුඩා ඉලෙක්ට්‍රෝනික පරිපථ වලට විද්‍යුතය සන්නයනයට
*)රූපලාවන්‍ය කටයුතු සඳහා
*)රත්ත්‍රන් වල විශ බීජ හා බැක්ටීරියා ඇති නොවන නිසා සැත්කම් වලදී සරුර තුළ සවි කරන ලෝහ කොටස් වලට භාවිතා කරයි.
ප.ලි:- රත්තරං අයියේ, මම උඹේ නම misuse කලා. මට සමා වෙයන්!



උඹ මට දෙයියෙක්!

යනගමන් බම්ප් එකක්වත් දාගෙන යන්න!
Rep's දෙනකොට නමත් දාලම දෙන්න!අපිත් සලකනවා!

පසුව මතක් වී ලියමි:- ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින් බීපන්, අල්පෙනිත්තක් ගත්තනම් සිංහල කඩේකින් ගනින්, මුස්පේන්තුවො වගේ හොර පාරෙම යන්නැතුව කමෙන්ට් කරපන්!

රෙප් එකක් දෙනවා නම් මං වගේ සිංහලයෙක්ටම දීපන්,
එක රුපියලක් සුරකිමු, ඒකෙන් සිංහල ජාතියේ පැවැත්ම එක නැනෝ තත්පරේකින් හරි සහතික කරාවි!

දෙයියන්ගෙම පිහිටයි
උබලගේ ආදරනීය ,
බීන්!
බීන්!
Last edited:
-8 
!
?