හන්කොක්කු විතරන් නෙමෙයි පාලංකොක්කුත් ඔය ඇවිත් ඉන්නේ..අපෝ හංකොකාත් ඉන්නවද බං?![]()

හන්කොක්කු විතරන් නෙමෙයි පාලංකොක්කුත් ඔය ඇවිත් ඉන්නේ..![]()

මට මව් පදවිය ලැබුණු දිනේදී...
නුඹේ අගේ මට දැනුනේ...
අම්මේ නුඹේ අගේ මට දැනුනේ...
ඇතෙක් බරට දායාද නොසෙව්වද...
සිප් සයුරේ පර තෙරට නොයැව්වද...
මවුකම ලද දා දැරූ දුකම ඇති
නුඹේ නමින් පා දූවිලි වන්නට...
උඩට උඩුවියන් මවා නොදුන්නද...
සිරුරට මුදු සුව යහන් නොදුන්නද...
දස මස මා කුස දැරූ පිනම ඇති
නුඹට බුදුන් දැක නිවන් දකින්නට...