2013 Oct 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    rapper-smiley-emoticon.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සාමාන්‍ය ජනතාව සමානයි
    මගෙ පෙම්වතිය //

    ඊයේ වන තුරු මම විශ්වාස කළේ
    ඇය උන් ළඟටවත් නොයයි කියා
    මටත් හොරෙන් ඇය
    උන්ට එකතු වෙලා

    සාමාන්‍ය ජනතාව සමානයි
    මගෙ පෙම්වතිය //

    දැනුයි දැනුයි මට තේරෙන්නේ ඔව් ඔව්
    මට මතකයි ඉස්සර ඉඳන්
    ඇය ආස කලේ
    උන් ළඟටම යන්නටයි

    සාමාන්‍ය ජනතාව සමානයි
    මගෙ පෙම්වතිය //

    මගෙ ආදරේ තරම තවම ඔයා දන්නෙ නෑ
    උන් මොනව කලත් ඔයාට ගාණක් නෑ
    මං ඔයාට දුන්න ආදරේ
    වෙන කෙනෙකුට දෙන්නට බෑ
    පපු කැවුත්ත මගේ හතරට පැළිල වගේ

    සාමාන්‍ය ජනතාව සමානයි
    මගෙ පෙම්වතිය ////
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සාමාන්‍ය ජනතාව සමානයි මගේ පෙම්වතිය....

    ක්‍රා සමානයි සාමාන්‍ය ජනතාවගේ පෙම්වතිය
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පෙම්වතියට () මෙන්ම :- කුත් ඇති එහෙනම්

    හන්කොකා සමානයි එළකිරි කොල්ලන්ගේ පෙම්වතිය
     
    Status
    Not open for further replies.