2013 Oct 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    images



    මු මාව කෑවා අයියෝ.....
    සාමි කිව්වා.....

    ඉතින් උබ සාමි තාම
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මුව මුක්තා ලතා පිපි හංසන්ගනා -විල් නෙලුමාසනෙන් ආ ලඳේ
    නුඹ භාග්‍යා සරෝජාවියේ - ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ “

    මා හද ප්‍රේමාංගනේ-රෑ නුඹ රාසෙන් ලඳේ
    බඳ මණි මේඛ්ලාව මුදා-අනුරාගෙත් නගන්”

    ආකාස ගං චන්ද්‍ර නෞකාවේ-තනි වෙන්න යන් පෙම් රසෝජාවේ.
    රූ සිරු කල්‍යාණියේ-මා සැතපෙන්නම් ප්‍රියේ.
    තුනු ශ්‍රීයෙන් විකුල් ඔ‍රැදේ-මනසා නන්ද මන්දෝදරී ”


    “හිරු එන්න පෙර රාත්‍රී මේ සීතේ-හා හා ගයන් සෞම්‍ය සංගීතේ.
    ඒ හිරු නොනගීවා-රෑ තව දිගු වේවා.
    ඔබෙ නළලේ සඳුන් තිලකේ-අද විහිදේද දෙතොලින් මගේ ”
     
    Status
    Not open for further replies.