2013 Oct 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තෝ මා එක්ක අමනාපෙන් ද, :sorry:
    කලින් පෝස්ට් එකක් දැම්ම, දැක්කේ නැද්ද
    :dull::oo:
    12832_zpse5fddcfc.png


    අනේ දැක්කේ නැහැ සුදු ,,,,
    මම කීයටවත් උබත් එක්ක අමනාප වෙනවාද:oo:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තෝ මා එක්ක අමනාපෙන් ද, :sorry:
    කලින් පෝස්ට් එකක් දැම්ම, දැක්කේ නැද්ද
    :dull::oo:

    මතං කොටKra
    කොහොමෙයි ඉතින්
    :sorry::sorry::sorry:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නළල වියළවා විගසින්
    තිලකයක් තියා අලුතින්
    දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත්
    තවම කෙහෙරලින් දිය වැහෙනවා රාජිනි
    ලපටි සුදු මිරිස් මල්
    [දිලිහෙනව රාජිණී .../// ]

    දෙවොල් මළුවෙ සුදු වැලි කැට - පුරුද්දට වගේ ගැන ගැන
    සීනු හඬට කන්දෙන විට පිරුණු හිත මුවින් උතුරන අපුරුව මැදින්
    රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින්
    මුහුදෙ ගිලෙන විට සිහිලයි [නොවෙද රාජිණී..../// ]

    නළල වියළවා විගසින් .......

    මග වසන වලා තිරකඩ - ඉරාගෙන උජාරුවකින්
    බක් මහේ නැවුම් සඳවත පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සෙයින්
    කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදිත්
    නුඹ තරම් සොඳුරු කවියක් [නැහැනෙ රාජිණී ...../// ]

    නළල වියළවා විගසින් .....

     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    :lol::lol::lol::lol::lol:සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි සාමි :lol::lol::lol::lol::lol:

    stock-vector-funny-cartoon-snake-47156776.jpg


    වල් සසා,,තෝව පොඩි නයා කාපිය....
    වල් අන්ජුවා වයි අනිත් උන්වයි ලොකු නයා කාපිය,,,,,


    cartoon-snake-python.jpg
     
    Status
    Not open for further replies.