2013 Oct 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
:cool::cool::cool::cool:
Fb-photocomments.blogspot.com2v1FsGj.jpg
:cool::cool::cool::cool:

කකුලත් දානවද
 
samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    හිතවත් කිබුලනෙනේ ,
    පහත දක්වා ඇති ගීත ඇසුරින් කිහිපයකෝ විචාරයක් සමග ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි

    1. මලක් උනේ ඇයි නුබ මට
    2. මගේ සද ඔබ ...මගේ සද ඔබ
    3. හන්තානට පායන සද
    4. ලෙන්චිනා මගේ නංගියේ
    5. මගේ දුවේ නුබ අවදියෙන්නම්
    6. තනි තරුවේ
    7. ආරාධනා
    8. කවුරුවත් නැහැ ....කවුරුවත් නැහැ එගොඩට යන්නට
    9. ගිමන් නිවන ඉවුර දිගේ - සුසුම් හෙලන වෙරල ඉමේ
    10. ඔබ සිත මා සිත වෙන් කල සිතුවිලි සංගිලි පාලම

    ස්තුති,

    මෙයට විස්වාසි ,
    ගසා84

    ආරාධනා නම් පට්ට....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පුළුවන් පොල්තෙල් වලින් .එළවලු තෙල් දෙපාර තුන්පාර බදින්න සුදුසු නෑ :lol::lol::lol::lol:
    :(:(:(
    දැන් අක්කා ගෙදර උයන පිහන වැඩ ටිකත් ඔයා ලව්වම කරගන්නවා වගේ
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    හිතවත් කිබුලනෙනේ ,
    පහත දක්වා ඇති ගීත ඇසුරින් කිහිපයකෝ විචාරයක් සමග ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි

    1. මලක් උනේ ඇයි නුබ මට
    2. මගේ සද ඔබ ...මගේ සද ඔබ
    3. හන්තානට පායන සද
    4. ලෙන්චිනා මගේ නංගියේ
    5. මගේ දුවේ නුබ අවදියෙන්නම්
    6. තනි තරුවේ
    7. ආරාධනා
    8. කවුරුවත් නැහැ ....කවුරුවත් නැහැ එගොඩට යන්නට
    9. ගිමන් නිවන ඉවුර දිගේ - සුසුම් හෙලන වෙරල ඉමේ
    10. ඔබ සිත මා සිත වෙන් කල සිතුවිලි සංගිලි පාලම

    ස්තුති,

    මෙයට විස්වාසි ,
    ගසා84

    ගංගොසෝ, අංක 9 තියෙන සින්දුව කියන්නේ කව්ද?
    අජිත් මුතුකුමාරණ ද?

    ගිමන් හරින දියඹ දිගේ- සුසුම් හෙලන වෙරල ඉමේ
    කියල සින්දුවක් අමරදේව මාස්ටර් නම් කියනවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගංගොසෝ, අංක 9 තියෙන සින්දුව කියන්නේ කව්ද?
    අජිත් මුතුකුමාරණ ද?

    ගිමන් හරින දියඹ දිගේ- සුසුම් හෙලන වෙරල ඉමේ
    කියල සින්දුවක් අමරදේව මාස්ටර් නම් කියනවා

    අහා මට වැරදිලා...එක තමා
     
    Status
    Not open for further replies.