හිතවත් කිබුලනෙනේ ,
පහත දක්වා ඇති ගීත ඇසුරින් කිහිපයකෝ විචාරයක් සමග ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි
1. මලක් උනේ ඇයි නුබ මට
2. මගේ සද ඔබ ...මගේ සද ඔබ
3. හන්තානට පායන සද
4. ලෙන්චිනා මගේ නංගියේ
5. මගේ දුවේ නුබ අවදියෙන්නම්
6. තනි තරුවේ
7. ආරාධනා
8. කවුරුවත් නැහැ ....කවුරුවත් නැහැ එගොඩට යන්නට
9. ගිමන් නිවන ඉවුර දිගේ - සුසුම් හෙලන වෙරල ඉමේ
10. ඔබ සිත මා සිත වෙන් කල සිතුවිලි සංගිලි පාලම
ස්තුති,
මෙයට විස්වාසි ,
ගසා84
පුළුවන් පොල්තෙල් වලින් .එළවලු තෙල් දෙපාර තුන්පාර බදින්න සුදුසු නෑ![]()

හිතවත් කිබුලනෙනේ ,
පහත දක්වා ඇති ගීත ඇසුරින් කිහිපයකෝ විචාරයක් සමග ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි
1. මලක් උනේ ඇයි නුබ මට
2. මගේ සද ඔබ ...මගේ සද ඔබ
3. හන්තානට පායන සද
4. ලෙන්චිනා මගේ නංගියේ
5. මගේ දුවේ නුබ අවදියෙන්නම්
6. තනි තරුවේ
7. ආරාධනා
8. කවුරුවත් නැහැ ....කවුරුවත් නැහැ එගොඩට යන්නට
9. ගිමන් නිවන ඉවුර දිගේ - සුසුම් හෙලන වෙරල ඉමේ
10. ඔබ සිත මා සිත වෙන් කල සිතුවිලි සංගිලි පාලම
ස්තුති,
මෙයට විස්වාසි ,
ගසා84
මතකද දන්නෑපුළුවන් පොල්තෙල් වලින් .එළවලු තෙල් දෙපාර තුන්පාර බදින්න සුදුසු නෑ![]()

ගංගොසෝ, අංක 9 තියෙන සින්දුව කියන්නේ කව්ද?
අජිත් මුතුකුමාරණ ද?
ගිමන් හරින දියඹ දිගේ- සුසුම් හෙලන වෙරල ඉමේ
කියල සින්දුවක් අමරදේව මාස්ටර් නම් කියනවා