මගුලක් කතා නරනවගහල බලපිය මලක ආතල් එක
![]()






තනියමවත් යන්නට බැරි
කුඩේ යටින් - ඔබේ ලගින්
නොතෙමි තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා ---යන්නට තිබුනා --යන්නට තිබුනා
මන්දාරම් අදුර මැදින් - හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට - ඔබ එනවා නම් ඔබ එනවනම්




ඔව් බං එකනේ ඌ ඌටෙයි කියල එකක් කරගන් නැතුව අනුන්ට කොරන්නේ


