මම කට්ටා;15718177 said:ත්රෙඩ් එකේ පෝස්ට් රවුම් ගානක් ගැසූ වෙන්න පියා සස්ලිට් අයියාටත්
අංජුවාටත් මාගේ සුභා සිංශනය
උඹෙන් ඕනේ නෑ. උඹ පාඩුවේ හිටහන් ලොකු මිනිහා නොවී.ඇයි උඹලගේ විතරක්???
ඔන්න එහෙනං අපෙත් සුභාශිෂ්ණය පිරිනමනවා ඈ



කට තිබ්බ පලියට කියවන්න එපා යකෝ!සැසලිටගේ අල්ලපු ගෙදර මිනිහා තතත කෙනෙක් වෙන්න යනවා කියලනේ ඔය අලුත් news එක
ලිඳට දාන ඕනේ නං සැසාව ලිඳට දාපන්, උගේ ගෑනිව නෙමෙයි! 
මම කට්ටා;15718143 said:වැඩක් නෑ බන් කතා කරලා.. අද රෑ නිදා ගෙන හෙට උදේට නැගිටිනකොට ඔය මූඩ් එක හරි යයි
![]()
මගේ පෝස්ට් කොපි කිරීම තරයේ හෙලා දකිමි.මම කට්ටා;15718239 said:හෙලා දකිමි
ත්රෙඩ් එකේ පෝස්ට් රවුම් ගානක් ගැසූ වෙන්න පියා සස්ලිට් අයියාටත්
අංජුවාටත් මාගේ සුභා සිංශනය