2013 Oct 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම කට්ටා;15718254 said:
    :shocked::shocked::sorry::sorry::sorry::no::no::no: දෙයියම්පා නැත
    ඇයි බං කට්ටෝ ඔය ටීවී එකේ ඕනෑතරම් පෙන්නන්නේ බං.ඕකා සෑහෙන ඇඩ් වල එහෙම රඟපාලා තියෙනවා.පැණිකජු ඇඩ් එහෙකත් හිටිය මයේ හිතේ
    උඹෙන් ඕනේ නෑ. උඹ පාඩුවේ හිටහන් ලොකු මිනිහා නොවී.

    :P:P:P

    රිදිලා දුවගෙන ඇවිත් රිප්ලයි කරා මොඩ්ල් කුකුළා:lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සැසලිටගේ අල්ලපු ගෙදර මිනිහා තතත කෙනෙක් වෙන්න යනවා කියලනේ ඔය අලුත් news එක
    0002031F.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    images


    අපි ගියාවේ,,,,
    හෙට වෑඩ......
    පට්ට පට පට සසල හද විල් තෙර සදා වෑජබේවා,,,
    කිබුලා සහෝ,,ඔබට මෙය චිරාත් කාලයක් කරගෙන යාමට
    ශක්තිය ධහිරිය ලෑබේවා..........
    සුබ රෑයක් සියලු දෙනාට....


    හෙට උදේම ඩිලෙ වෙච්ච ඉන්දියන් ඔවර් බුක් ෆ්ලයිට් එකකට අත ගහන්න වාසනාව ලැබේවා....


    00020404.gif
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලැප් එකේ බැටරිය අහවරයි කිඹුලයියේ.....
    සු.රා.... බොලා හැමෝටම
    කැපෙමි...
    ජයවේවා....


    ලැපට යටින් තියෙන එක බැටරි බලය ඇදගෙන ඇති
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ලැප් එකේ බැටරිය අහවරයි කිඹුලයියේ.....
    සු.රා.... බොලා හැමෝටම
    කැපෙමි...
    ජයවේවා....

    images


    ගෑණු ලමයා රේඩියෝ අහන්න එපා කියනවා කියලා කියපන්. බොරු කියන්න ඕනේ නෑනේ.
    ;););)

     
    Status
    Not open for further replies.