softlogic la gawa balanna alienware laptops thiyenawaprice ithin kohomath 2laks eha
![]()
for gaming, buy Alienware![]()
Techzone badu hondai da ?

යුනිටියේ කට්ටිය කරන්නේ මෙහෙමයි..... ඒජන්ට් ගෙනුත් ටිකක් ගන්නවා.... මොකද නැත්නම් ඒජන්ට් ගේම අදිනවා, මුන් හොරාට ගෙන්වනවා කියලා..... මතකනේ එක පාරක් HP උන් ගේම ඈද්දා ...... ඉතින් මුන් ටිකක් ඒජන්ට්ගෙන් අරන්, ඉතුරු ටික, Hand Carry කරනවා..... ඉතින් උන්ට පට්ට ලාභයි වැඩේ......
හිතපන්කෝ මෙහෙම, ජෝන් කීල්ස් එකේ ලැප් එක 90,000යි..... ඒත් ඒ ලැප් එකම, යුනිටියේ 80,000යි..... එහෙම වෙන්නේ කොහොමද....?? ඒ ලැප් එක ජෝන් කීල්ස් උන්, ඩීලර්ට දෙන්නේ 85,000ට....... ඉතින් අපි විකුණන්නේ ඩීලර් ප්රයිස් එකට..... ඒත් අරුන් විකුණනවා 80කට..... මොකද උන් අතින් පාඩු කරන් විකුණනවාද....?? නෑ නේ....?? උන් කරන්නේ, උන් හෑන්ඩ් කැරි කරපු ඒවා දෙනවා......
යුනිටියේ ජෝන් කීල්ස් ට වඩා 10ක් අඩුවෙන් විකුණන්න ලාභයක් තියෙනවා නම්, ජෝන් කීල්ස්ලත් ඒ ගානට දෙනවනේ.... මොකටද උන්ගේ සේල් එක යුනිටියේ උන්ට දෙන්නේ....?? අන්න ඒකයි ඔතන යුනිටියේ උන්ගේ ගේම.... තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිත්වා.......![]()
අපි ඈත්ත කියනකොට, සමහර මල් ජංගි කාරයින්ට රිදෙනවා....... අඩාගෙන ඈවිත් මෙතන මඩ ගහනවා..... තව මේවට රිදෙනවා තම්බි හැතිකරේටත්, උන් ඈවිල්ලා රෙප් කපලා යනවා......අපි ඕවට සැලෙන්නේ නෑ......
![]()
ඔන්න විස්තර...... තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිත්වා....... 
![]()
ඔන්න විස්තර...... තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිත්වා.......
![]()
alienware is over priced..u r just paying for the name & prestigefor gaming, buy Alienware![]()
![]()
ඔන්න විස්තර...... තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිත්වා.......
![]()
Not for hardcore gaming machan. Alienware price is too high. Mainly because of their name and outr appearance.
this one looks absolutely perfect for you
http://mcentre.lk/products/Acer-AspireV5%252d573G-Intel-4th-Gen-Core-i7-8GB-RAM-1TB-HDD-15.6%22-LED-4GB-VGA%2CWin-8.html
![]()
![]()
උබේ ගාව ඉල්ලුමට හරියන බඩු නැ බන්,පොඩි පොඩි එවත් එක්කම ලොකු ලොකු එවත් ගෙනෙන්
ඈ බොල, ජෝන් කීල්ස් උන්වත් ඉල්ලුවොත් විතරයි Quosmio වගේ ඒවා ගේන්නේ.... මොකද අවුරුද්දටම 12ක් වත් විකිනෙන්නේ නැති නිසා..... එහෙව් ලොකු කම්පැණිය පොඩි ඒවා තොග පිටින් ගෙනල්ලා, ලොකු ඒවා ඕඩර් වලට ගේද්දි, උඹ මට කියනවා ලොකු ඒවත් ගෙනත් තියන් ඉන්න කියලා........ 

Machan send me list of laps you got around 1.5 laks ?
මචන් රැවුලයි කැදයි දෙකම බෑ..... ගන්නවා නම්, ඔයාට හරියන ලැප තමා මම කිව්ව P50 එක...... ඊට අඩුවට ගේමින් වලට හරියන එකක් නෑ...... 1.5ට ගන්නයි, ගේමින් ගහන්නයි...... ඔහොම බෑ බං...... 
හැබැයි ගොඩක් ස්ලිම් ලැපකට යන්න එපා ගේමින් පැත්ත බලනවා නම්....
මොකද, හීට් එක පිට වීම අඩු නිසා...... 
this one looks absolutely perfect for you
http://mcentre.lk/products/Acer-AspireV5%252d573G-Intel-4th-Gen-Core-i7-8GB-RAM-1TB-HDD-15.6%22-LED-4GB-VGA%2CWin-8.html
![]()
![]()
Dual core. 4MB L3 
මචන් රැවුලයි කැදයි දෙකම බෑ..... ගන්නවා නම්, ඔයාට හරියන ලැප තමා මම කිව්ව P50 එක...... ඊට අඩුවට ගේමින් වලට හරියන එකක් නෑ...... 1.5ට ගන්නයි, ගේමින් ගහන්නයි...... ඔහොම බෑ බං......
![]()
Redline eke MSI GE40 2 OC Dragon Eyes (i7 4700MQ, GTX760M, 8GB RAM, 750GB 7200RPM) tiyenwa 1.77kwhat doea CPU hav to do with gaming ? I use a low end 2nd gen i3 with a 8GB RAM & a 7870..can max out almost any game on 1080p..as long as u hav a CPU that wont bottleneck the system thats fine..Aiyo it comes with low end haswell i7Dual core. 4MB L3
![]()
what doea CPU hav to do with gaming ? I use a low end 2nd gen i3 with a 8GB RAM & a 7870..can max out almost any game on 1080p..as long as u hav a CPU that wont bottleneck the system thats fine..