Place to buy High-end/Gaming Laptop

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Techzone badu hondai da ?

    :no::no:

    :oo: යුනිටියේ කට්ටිය කරන්නේ මෙහෙමයි..... ඒජන්ට් ගෙනුත් ටිකක් ගන්නවා.... මොකද නැත්නම් ඒජන්ට් ගේම අදිනවා, මුන් හොරාට ගෙන්වනවා කියලා..... මතකනේ එක පාරක් HP උන් ගේම ඈද්දා ...... ඉතින් මුන් ටිකක් ඒජන්ට්ගෙන් අරන්, ඉතුරු ටික, Hand Carry කරනවා..... ඉතින් උන්ට පට්ට ලාභයි වැඩේ......

    හිතපන්කෝ මෙහෙම, ජෝන් කීල්ස් එකේ ලැප් එක 90,000යි..... ඒත් ඒ ලැප් එකම, යුනිටියේ 80,000යි..... එහෙම වෙන්නේ කොහොමද....?? ඒ ලැප් එක ජෝන් කීල්ස් උන්, ඩීලර්ට දෙන්නේ 85,000ට....... ඉතින් අපි විකුණන්නේ ඩීලර් ප්‍රයිස් එකට..... ඒත් අරුන් විකුණනවා 80කට..... මොකද උන් අතින් පාඩු කරන් විකුණනවාද....?? නෑ නේ....?? උන් කරන්නේ, උන් හෑන්ඩ් කැරි කරපු ඒවා දෙනවා......

    යුනිටියේ ජෝන් කීල්ස් ට වඩා 10ක් අඩුවෙන් විකුණන්න ලාභයක් තියෙනවා නම්, ජෝන් කීල්ස්ලත් ඒ ගානට දෙනවනේ.... මොකටද උන්ගේ සේල් එක යුනිටියේ උන්ට දෙන්නේ....?? අන්න ඒකයි ඔතන යුනිටියේ උන්ගේ ගේම.... තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිත්වා....... :yes:

    අපි ඈත්ත කියනකොට, සමහර මල් ජංගි කාරයින්ට රිදෙනවා....... අඩාගෙන ඈවිත් මෙතන මඩ ගහනවා..... තව මේවට රිදෙනවා තම්බි හැතිකරේටත්, උන් ඈවිල්ලා රෙප් කපලා යනවා...... :lol: අපි ඕවට සැලෙන්නේ නෑ...... :no:

    :oo: ඔන්න විස්තර...... තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිත්වා....... :yes:
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    :no::no:



    :oo: ඔන්න විස්තර...... තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිත්වා....... :yes:


    උබේ ගාව ඉල්ලුමට හරියන බඩු නැ බන්,පොඩි පොඩි එවත් එක්කම ලොකු ලොකු එවත් ගෙනෙන්
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    Not for hardcore gaming machan. Alienware price is too high. Mainly because of their name and outr appearance.

    this one looks absolutely perfect for you

    http://mcentre.lk/products/Acer-AspireV5%252d573G-Intel-4th-Gen-Core-i7-8GB-RAM-1TB-HDD-15.6%22-LED-4GB-VGA%2CWin-8.html


    573_3__58324_zoom.jpg


    573_2__11195_zoom.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබේ ගාව ඉල්ලුමට හරියන බඩු නැ බන්,පොඩි පොඩි එවත් එක්කම ලොකු ලොකු එවත් ගෙනෙන්

    :shocked: :frown: ඈ බොල, ජෝන් කීල්ස් උන්වත් ඉල්ලුවොත් විතරයි Quosmio වගේ ඒවා ගේන්නේ.... මොකද අවුරුද්දටම 12ක් වත් විකිනෙන්නේ නැති නිසා..... එහෙව් ලොකු කම්පැණිය පොඩි ඒවා තොග පිටින් ගෙනල්ලා, ලොකු ඒවා ඕඩර් වලට ගේද්දි, උඹ මට කියනවා ලොකු ඒවත් ගෙනත් තියන් ඉන්න කියලා........ :lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Machan send me list of laps you got around 1.5 laks ?

    :oo: මචන් රැවුලයි කැදයි දෙකම බෑ..... ගන්නවා නම්, ඔයාට හරියන ලැප තමා මම කිව්ව P50 එක...... ඊට අඩුවට ගේමින් වලට හරියන එකක් නෑ...... 1.5ට ගන්නයි, ගේමින් ගහන්නයි...... ඔහොම බෑ බං...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ඒසර් එක කොහොමද....?? මට ගිය සතියේ මෙට්‍රොපොලිටන් ලා එවපු ලිස්ට් එකේ නම් තිබ්බේ ස්ටොක් නෑ කියලයි..... ඕක බඩු ඈවිත් නම් ඔය ගානට අඩුවෙන් දෙන්න පුලුවන්.... :yes: හැබැයි ගොඩක් ස්ලිම් ලැපකට යන්න එපා ගේමින් පැත්ත බලනවා නම්.... :no: මොකද, හීට් එක පිට වීම අඩු නිසා...... :yes:
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    :oo: මචන් රැවුලයි කැදයි දෙකම බෑ..... ගන්නවා නම්, ඔයාට හරියන ලැප තමා මම කිව්ව P50 එක...... ඊට අඩුවට ගේමින් වලට හරියන එකක් නෑ...... 1.5ට ගන්නයි, ගේමින් ගහන්නයි...... ඔහොම බෑ බං...... :no:

    I like P50. mama kalin hora Kapruka eken order kareth S55 ekak. eke full specs monawda ? last price denne kiyada ? 1.85k wedi ne machn ;) Redline eke MSI GE40 2 OC Dragon Eyes (i7 4700MQ, GTX760M, 8GB RAM, 750GB 7200RPM) tiyenwa 1.77k
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Aiyo it comes with low end haswell i7 :( Dual core. 4MB L3 :baffled:
    what doea CPU hav to do with gaming ? I use a low end 2nd gen i3 with a 8GB RAM & a 7870..can max out almost any game on 1080p..as long as u hav a CPU that wont bottleneck the system thats fine..
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද කප් රුක සීන් එක....?? :rolleyes:

    MSI කියන්නෙයි ටොෂිබා කියන්නෙයි දෙකක් බං.... අනික මේවා ඒජන්ට් වොරන්ටි....?? MSI වලට කවුද ඒජන්ට්....?? :rolleyes:

    මම කතා කරලා බලන්නම් P50 තව අඩු කරගන්න...... :D
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,757
    21,016
    113
    uba qatar hari dubai visit visa ekak gahala gihilla ganing
    nayhnam kawru hari ekkenek innawanam hari

    sirawata doha qatar wala ehema gaimg laptop pissu hadenawa ban ganath ppata adu badu sure
     

    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    :shocked: :frown: ඈ බොල, ජෝන් කීල්ස් උන්වත් ඉල්ලුවොත් විතරයි Quosmio වගේ ඒවා ගේන්නේ.... මොකද අවුරුද්දටම 12ක් වත් විකිනෙන්නේ නැති නිසා..... එහෙව් ලොකු කම්පැණිය පොඩි ඒවා තොග පිටින් ගෙනල්ලා, ලොකු ඒවා ඕඩර් වලට ගේද්දි, උඹ මට කියනවා ලොකු ඒවත් ගෙනත් තියන් ඉන්න කියලා........ :lol::lol:

    na bole mama qwe aduma 120-160 vage tiyana hoda dedicated vga ekka thiyana dell.toshiba,lenovo vage laps tikak genath thiyan indin
    ape ayya uben lap ekak ganna ahala tibba,etakota tibila tiyenne p50 eka vitaral(ekat blue color),eka nisa gatte natte

    utath hadissi nisa meka gaththa

    http://mcentre.lk/products/Acer-Asp...-8GB-RAM-1TB-HDD-15.6"-LED-4GB-VGA,Win-8.html

    paatta baande