මොකක්ද මේ SLT හරුපේ

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මොකක්ද මේ SLT හරුපේ

    මේ තියෙන්නේ මචන්ලා මගේ ගියපාර බිල....

    30wkx95.jpg



    මේකේ extra GB කියලා 5 GB වලට ගානක් දාලා..FB promotion එකෙන් ඒක අඩු කරලා..

    මම 8 වෙනි මාසේ 1 GB විතරයි වැඩිපුර මුන්ගෙන් සල්ලි දීල ගත්තේ...මුන් 5 GB කියලා එක promotion එකෙන් අල්ලලා නේද?

    ටික දවසකට පස්සේ මෙන්න මේක එවනවා...මොකක්ද මේ??


    kd0oix.jpg




    මුන් මහා චාටර් නේද?:no::no::no:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    itin ban unge system eka ehema thamai ubata extra hambunama enne 5x1GB ethakota charge wenawa kiyala system eke watenne, itapasse thamai fb promotion nisa eka adu karaganne bill eken
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මචෝ එස්එල්ටී හොද උනේ හුගාක් කාලෙකට ඉස්සර...දැං නං ගූ හැත්තෑ පහයි..මමත් ඕක අයින් කලේ ගිය අවුරුද්දේ..බොරු වැඩක් බං දැං ඕක තියාගෙන ඉන්නවා කියන්නේ :oo: