පරන අක්කි

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    :eek:අනේ මන්ද බන් ජිවිතේ කියන්නෙ වෙලාවකට මහ පුදුම දෙයක්......:eek:
    :oo:ඒ මොකද කියනව නම් බන් ඊයෙ පොඩ් සීන් එකක් උනා බන්.......
    :oo:

    ඉස්සර අපේ ගෙදර අක්ක කෙනෙක් Bord වෙලා හිටිය......:lol:
    එතකොට මට වයස අවුරුදු 17 ක් විතර ඇති.........:shocked:
    ඒ අක්ක එතකොට මන් ගිය college එකේම A/L කරනව.......:(.
    එතින් ඒ අක්ක මට හරි ආදරෙයි...... (Love කරනව නෙවේ)...
    ඔහොම ටික කාලයක් ඉන්නකොට ඒ අක්ක යාලු වෙලා හිටිය (Boy) gana) පොඩි කතාවක් කීව.....:growl:
    එතින් ඔහොම ටික කාලයක් ඉන්නකොට.....
    එක දවසක අපි දෙන්නටම (college) යන්න බැරි උනා.....:no:
    එතින් අම්මත් මොකක්දෝ වැඩකට ටික වෙලාවකට (පැය 3) විතර එලියට ගියා......:shocked:
    එතින් මටත් එකමයි කාරිය කියල :lol: අන්න අන්න උබල වැරදියට හිතුව නේද?????:shocked: මන් අක්කට අර වැඩේ කරන්න හදනව කියල.....නෑ :no: :no: බන් (අක්ක මිදුලෙ පාඩම් කරනව):) මන් ගෙට ඇවිත්.... හොද අරව :growl::growl: film එකක් දාගෙන මගෙ පාඩුවෙ ආතල් එක්ක අරගෙන :lol::lol: film එක බලනව :nerd::nerd: හැබැයි සද්දෙ එහෙම :shocked::shocked: ටිකක් දාල තිබුනෙ....:rofl:
    එතින් ඔහොම ටික වෙලාවක් :dull: බල බල ඉන්නකොට අක්ක ආව කියපන්කො එක පාරටම කාබරේට.....:shocked::shocked::shocked: මට කරගන්න දෙයක් නැති :no::no: උනා... අක්කත් දැක්ක මන් :nerd: බල :nerd: බල හිටපු එක..... මන් එක පාරටම com එකේ monitor එක off කරා...:oo::oo: ඒත් වැඩක් නෑ බන් සද්දෙ ඇහෙනව හෝ........ගාල :baffled::baffled: ඊට පස්සෙ ups එක off කරා ඊට පස්සෙ තමා com එක off උනේ..... :nerd::nerd:
    ඉතින් ඒ සිද්දිය එතනින් ඉවර උනා.... ඔහොම ටික කාලයක් ඉන්නකොට අපි අතරෙ පොඩි පොඩි දෙවල් ටිකක් එහෙම උනා.... ඒව කියන්න බෑ :no::no::no:උබල හිතගනින්කො....... අවුලක් නෑ අම්මට නොන්ඩි උනෙත් නෑ :no::no:එතින්..... ඔහොම ඉන්නකොට අක්ක A/L ලියල අපේ ගෙදරින් යන්න ගියා.....:frown::frown: මාත් ඉතින් දුකෙන් තාම යන්න කීවෙ.....:sorry:
    ඒ ගියාට පස්සෙ ටික කාලයක්ම් මා එක්ක කතා කර කර හිටිය 4n එකෙන්.... මාස 6ක් විතර..... ඒත් ටික ටික අක්ක වෙනස් උනා.....
    4n එක වැඩ කරේ නෑ

    :lol:ඊට පස්සෙ මන් කෙල්ලක් එක්ක යාලු උනා...:lol:
    ඒකිට මගෙ අතීතෙ ගැන මන් මොකුත් කියල නෑ:no::no: (අර සීන් එහෙම)
    ඒකිත් එක්ක මන් ඊයෙ කුරූනෑගල children park එකට ගියා
    උබල හිතනවද :eek::eek:ඇයි බන් අපි දෙන්න
    children park ගියෙ කියල
    ඒකට හේතුව තාමා කරුමෙ කියන්නෙ.....:frown::frown:
    එකිගෙ පොඩි මලය ඒ කියන්නෙ මගෙ මස්සිනා :rofl::rofl:
    (ශනිදාවක් නෑ :no::no:අපට මගෙ මස්සිනා ඉන්නකන්)
    විතරයි ගෙදර ඊයෙ....:growl::growl:
    එතින් ඒකව තනියම දාල එන්න බෑ කියල එකවත් එක්කරගෙන ඇව්ත් කෑල්ල....
    මේකට සෙල්ලම් කරන්න කියල තමා අපි
    children park ගියෙ
    එතින් මස්සිනා පොඩ්ඩ සෙල්ලම් කරනව අපි දෙන්නත් පොඩි චැට් එක්ක දා ගෙනෙ ඉන්නකොට තමා සීන් එක උනේ....:baffled::baffled::baffled:

    එක පාරටම කෙල්ලක් හායි කීව....:dull:
    මන් නිකන් කරකවල අත ඇරිය වගේ...කෙල්ලත් රැවුවා මන් දිහා බලල..:oo::oo: කෝකටත් මන් ඉක්මනට නැගිටල කෙල්ලටත් කියල ගියා අර කෙල්ල ලගට අම්මට හුඩු මට 33000 v වැදුන වගේ උනා...:rofl::rofl:
    අර අපේ ගෙදර බොර්ඩ් වෙලා හිටිය කෙල්ල......
    මට නිකන් :baffled::baffled:කලන්තෙ දාන්න වගේ....
    තප්පර ගානක් විතර එකිත් එක්ක මන් කතා කරා එකි කිවා...අපේ දිහා ඉදල ගියාට පස්සෙ ටික කලයකින් ඒකි කසාද බැන්දලු...:frown::frown:
    බැදල කුරුනෑගල පදිoචියට ආවලු....
    එහෙමටික කාලයක් ඉන්නකොට මනුස්සය මෙයව දික් කසාද කරල...
    මන් ඇයි කියල ඇහුවම කිවෙ නම් (මට තේරුන විදියට)
    එකිගෙන් බැදපු ඒකාට සැප මදි වගේ කතාවක් තමා මට නම් තේරුනේ....:no::no::no:
    කොහොම උනත් මට නම් හොද රසටම එකි උයල දුන්න අපේ ගෙදර ඉන්නකොට කීප වතාවක්ම....
    එහෙම කතා කර කර ඉන්නකොට පොඩි ලස්සන ගෑනු ලමෙකුත් ඒකි ලගට දුවගෙන ආව අම්මේ කියගෙන....:):) මන් ඇහුවම කවුද කියල එකිගෙ පොඩ් බබාලු..මට ගොඩක් දුක හිතුන බන්....
    කොහෙමෙන් කොහෙම හරි ඒකි ඉන්න තැන මට කිව...
    තනියමලු ඉන්නෙ....:growl::growl:පොඩ් බබා එක්ක....
    පුලුවන් වෙලාවක ඇවිත් යන්න කිවා.....:nerd::nerd::nerd:
    ඒ ටික අහගෙන කෙල්ල ලගට ආව විතරයි දෙනවක හාමිනේ වගෙ කියවනව ඉවරයක් නෑ...... දැන් කොහොමෙන් කොහොම හරි ඒ දීගෙත් කැඩේයිද මන්ද බන්.... ඒක ගැන මට බයකුත් තියනව...
    අරකිවත් බලල අර පරන හෝටලෙන්ම කාල එන්න හිතෙනව.....බන්

    උබල මොකද කියන්නෙ කියපල්ලකො මට.....
    මන් මොකක්ද කරන්න ඕනෙ කියපන්කො...

    :sorry::eek::shocked::):(:lol::growl::nerd::frown::no::dull::oo::baffled::rofl::P

    Last edited:
    • Like
    Reactions: coollifestyle4u

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    gahapan kiyant baha .. gahane epa kiyant baha..hitata hari de karapan.. badapu ganungen nam parisamen ok.. ellenamai hadane kello wage nemei.. kello 100 beerena puluwan eka badapu ganiyekta hariyata set unot iwarai..
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    ane ban boru nokiya idapan :lol: uba oya ekak wath karapu ekek newei :P man ona ottuwak allanawa :lol: owa karana eka elakiriye owwa dada moda athal denne naha ban :rofl: ubama neda kalin badapu ganiyekta love karanawa kiyala kiwwe :lol: uba sure ekatama dawasema machine ekak issarahata wela mano athal ekak ganna ekek :P
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අතේ ම්දි තියාගෙන අත්තේ තියෙන මිදි වල රහ බලන්න හිතන්න එපා මචන්.. කොහොමත් ගිය දේ ගියා, ඒ ගැන වැඩිය හිතන්න එපා,
    කොහොමත් අසරණ වුනාම අපි ඒ අය දිහා අසරණ චේතනාවෙන් බලන එක ඇත්ත, ඒත් මචන්, උඹව දැන් බලාපොරොත්තුවෙන් අලුත් ජිවිතයක් ගත කරන්න කෙනෙක් ඉන්න හින්දා, උඹ එකීට මුල් තැන දෙන්න.
    අනික උඹ බය වෙන්න දෙයක් නෑ,
    උඹේ අතින් නෙවෙයි නේ ඒ කෙල්ලට ළමයෙක් ලැබුනේ,
    ඒ හින්දා උඹ කරුණු පහදලා දෙන්න ඒ හම්බ වුන අක්කා ඇවිත් අපේ ගෙදර කලින් බෝඩ් වේලා හිටිය හැම කතාවක් ම..
    උඹලා දෙන්නා කවුරුත් නැති වේලාවේදි එකට ඉදගෙන කරපු පාඩම් කතා නම් නොකියන තරමටයි උඹට හොද...
     
    • Like
    Reactions: Sri_Sampath

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,105
    4,888
    113
    -In Darkness-
    ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ. යකෝ තොගේ කෙල්ලට කට ඇරලා කියපන් අපේ ගෙදර බෝර්ඩ් වෙලා හිටපු අක්කා කියලා :lol::lol: හරි රෙද්දක්නේ යකෝ කෙල්ලෙක් කතා කරපු පලියට දීගේ කැඩෙන්නේ :oo::oo:
     
    • Like
    Reactions: Sri_Sampath

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ. යකෝ තොගේ කෙල්ලට කට ඇරලා කියපන් අපේ ගෙදර බෝර්ඩ් වෙලා හිටපු අක්කා කියලා :lol::lol: හරි රෙද්දක්නේ යකෝ කෙල්ලෙක් කතා කරපු පලියට දීගේ කැඩෙන්නේ :oo::oo:

    :yes::yes::yes::yes::yes:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඇත්තද බොරුද කියලා නම් දන්නේ නෑ. යකෝ තොගේ කෙල්ලට කට ඇරලා කියපන් අපේ ගෙදර බෝර්ඩ් වෙලා හිටපු අක්කා කියලා :lol::lol: හරි රෙද්දක්නේ යකෝ කෙල්ලෙක් කතා කරපු පලියට දීගේ කැඩෙන්නේ :oo::oo:

    ඒකනේ බං, මුගෙත් හොරහිත :eek:

    කෙල්ලට එහෙම කියලා වෙලාවක විසිට් 1ක් දාලා වරෙන් අක්කගේ ගෙවල් පැත්තෙත් :lol::lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,105
    4,888
    113
    -In Darkness-
    ඒකනේ බං, මුගෙත් හොරහිත :eek:

    කෙල්ලට එහෙම කියලා වෙලාවක විසිට් 1ක් දාලා වරෙන් අක්කගේ ගෙවල් පැත්තෙත් :lol::lol:

    :lol::lol: ඒකත් කෙල්ලට මාට්ටු වුනොත් කියපන් අනෙන්‍යය සබදතාව කියලා :rofl::rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,683
    3,272
    113
    උබලගේ ගෙදර board වෙලා හිටපු කෙල්ල බැදලා සතුටෙන් ඉදපන් මචන් :)
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    fuck her

    :eek:අනේ මන්ද බන් ජිවිතේ කියන්නෙ වෙලාවකට මහ පුදුම දෙයක්......:eek:
    :oo:ඒ මොකද කියනව නම් බන් ඊයෙ පොඩ් සීන් එකක් උනා බන්.......
    :oo:

    ඉස්සර අපේ ගෙදර අක්ක කෙනෙක් Bord වෙලා හිටිය......:lol:
    එතකොට මට වයස අවුරුදු 17 ක් විතර ඇති.........:shocked:
    ඒ අක්ක එතකොට මන් ගිය college එකේම A/L කරනව.......:(.
    එතින් ඒ අක්ක මට හරි ආදරෙයි...... (Love කරනව නෙවේ)...
    ඔහොම ටික කාලයක් ඉන්නකොට ඒ අක්ක යාලු වෙලා හිටිය (Boy) gana) පොඩි කතාවක් කීව.....:growl:
    එතින් ඔහොම ටික කාලයක් ඉන්නකොට.....
    එක දවසක අපි දෙන්නටම (college) යන්න බැරි උනා.....:no:
    එතින් අම්මත් මොකක්දෝ වැඩකට ටික වෙලාවකට (පැය 3) විතර එලියට ගියා......:shocked:
    එතින් මටත් එකමයි කාරිය කියල :lol: අන්න අන්න උබල වැරදියට හිතුව නේද?????:shocked: මන් අක්කට අර වැඩේ කරන්න හදනව කියල.....නෑ :no: :no: බන් (අක්ක මිදුලෙ පාඩම් කරනව):) මන් ගෙට ඇවිත්.... හොද අරව :growl::growl: film එකක් දාගෙන මගෙ පාඩුවෙ ආතල් එක්ක අරගෙන :lol::lol: film එක බලනව :nerd::nerd: හැබැයි සද්දෙ එහෙම :shocked::shocked: ටිකක් දාල තිබුනෙ....:rofl:
    එතින් ඔහොම ටික වෙලාවක් :dull: බල බල ඉන්නකොට අක්ක ආව කියපන්කො එක පාරටම කාබරේට.....:shocked::shocked::shocked: මට කරගන්න දෙයක් නැති :no::no: උනා... අක්කත් දැක්ක මන් :nerd: බල :nerd: බල හිටපු එක..... මන් එක පාරටම com එකේ monitor එක off කරා...:oo::oo: ඒත් වැඩක් නෑ බන් සද්දෙ ඇහෙනව හෝ........ගාල :baffled::baffled: ඊට පස්සෙ ups එක off කරා ඊට පස්සෙ තමා com එක off උනේ..... :nerd::nerd:
    ඉතින් ඒ සිද්දිය එතනින් ඉවර උනා.... ඔහොම ටික කාලයක් ඉන්නකොට අපි අතරෙ පොඩි පොඩි දෙවල් ටිකක් එහෙම උනා.... ඒව කියන්න බෑ :no::no::no:උබල හිතගනින්කො....... අවුලක් නෑ අම්මට නොන්ඩි උනෙත් නෑ :no::no:එතින්..... ඔහොම ඉන්නකොට අක්ක A/L ලියල අපේ ගෙදරින් යන්න ගියා.....:frown::frown: මාත් ඉතින් දුකෙන් තාම යන්න කීවෙ.....:sorry:
    ඒ ගියාට පස්සෙ ටික කාලයක්ම් මා එක්ක කතා කර කර හිටිය 4n එකෙන්.... මාස 6ක් විතර..... ඒත් ටික ටික අක්ක වෙනස් උනා.....
    4n එක වැඩ කරේ නෑ

    :lol:ඊට පස්සෙ මන් කෙල්ලක් එක්ක යාලු උනා...:lol:
    ඒකිට මගෙ අතීතෙ ගැන මන් මොකුත් කියල නෑ:no::no: (අර සීන් එහෙම)
    ඒකිත් එක්ක මන් ඊයෙ කුරූනෑගල children park එකට ගියා
    උබල හිතනවද :eek::eek:ඇයි බන් අපි දෙන්න
    children park ගියෙ කියල
    ඒකට හේතුව තාමා කරුමෙ කියන්නෙ.....:frown::frown:
    එකිගෙ පොඩි මලය ඒ කියන්නෙ මගෙ මස්සිනා :rofl::rofl:
    (ශනිදාවක් නෑ :no::no:අපට මගෙ මස්සිනා ඉන්නකන්)
    විතරයි ගෙදර ඊයෙ....:growl::growl:
    එතින් ඒකව තනියම දාල එන්න බෑ කියල එකවත් එක්කරගෙන ඇව්ත් කෑල්ල....
    මේකට සෙල්ලම් කරන්න කියල තමා අපි
    children park ගියෙ
    එතින් මස්සිනා පොඩ්ඩ සෙල්ලම් කරනව අපි දෙන්නත් පොඩි චැට් එක්ක දා ගෙනෙ ඉන්නකොට තමා සීන් එක උනේ....:baffled::baffled::baffled:

    එක පාරටම කෙල්ලක් හායි කීව....:dull:
    මන් නිකන් කරකවල අත ඇරිය වගේ...කෙල්ලත් රැවුවා මන් දිහා බලල..:oo::oo: කෝකටත් මන් ඉක්මනට නැගිටල කෙල්ලටත් කියල ගියා අර කෙල්ල ලගට අම්මට හුඩු මට 33000 v වැදුන වගේ උනා...:rofl::rofl:
    අර අපේ ගෙදර බොර්ඩ් වෙලා හිටිය කෙල්ල......
    මට නිකන් :baffled::baffled:කලන්තෙ දාන්න වගේ....
    තප්පර ගානක් විතර එකිත් එක්ක මන් කතා කරා එකි කිවා...අපේ දිහා ඉදල ගියාට පස්සෙ ටික කලයකින් ඒකි කසාද බැන්දලු...:frown::frown:
    බැදල කුරුනෑගල පදිoචියට ආවලු....
    එහෙමටික කාලයක් ඉන්නකොට මනුස්සය මෙයව දික් කසාද කරල...
    මන් ඇයි කියල ඇහුවම කිවෙ නම් (මට තේරුන විදියට)
    එකිගෙන් බැදපු ඒකාට සැප මදි වගේ කතාවක් තමා මට නම් තේරුනේ....:no::no::no:
    කොහොම උනත් මට නම් හොද රසටම එකි උයල දුන්න අපේ ගෙදර ඉන්නකොට කීප වතාවක්ම....
    එහෙම කතා කර කර ඉන්නකොට පොඩි ලස්සන ගෑනු ලමෙකුත් ඒකි ලගට දුවගෙන ආව අම්මේ කියගෙන....:):) මන් ඇහුවම කවුද කියල එකිගෙ පොඩ් බබාලු..මට ගොඩක් දුක හිතුන බන්....
    කොහෙමෙන් කොහෙම හරි ඒකි ඉන්න තැන මට කිව...
    තනියමලු ඉන්නෙ....:growl::growl:පොඩ් බබා එක්ක....
    පුලුවන් වෙලාවක ඇවිත් යන්න කිවා.....:nerd::nerd::nerd:
    ඒ ටික අහගෙන කෙල්ල ලගට ආව විතරයි දෙනවක හාමිනේ වගෙ කියවනව ඉවරයක් නෑ...... දැන් කොහොමෙන් කොහොම හරි ඒ දීගෙත් කැඩේයිද මන්ද බන්.... ඒක ගැන මට බයකුත් තියනව...
    අරකිවත් බලල අර පරන හෝටලෙන්ම කාල එන්න හිතෙනව.....බන්

    උබල මොකද කියන්නෙ කියපල්ලකො මට.....
    මන් මොකක්ද කරන්න ඕනෙ කියපන්කො...

    :sorry::eek::shocked::):(:lol::growl::nerd::frown::no::dull::oo::baffled::rofl::P

    labena chance eken prayojanayak ganin miniho
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවෝ කනවෝ කියල විතරක් කියන්න එපා තව ටික දවසකින්.
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    අපි මොනවා කිව්වත් උඹ ඕකට අනිනව නේ. බොරුවට ත්‍රෙඩ් නොදා හිටහං :lol: