Place to buy High-end/Gaming Laptop

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය ගණන් වල ඒවා ගෙනල්ලා, එකෙක් ගන්න එනකම් හිර කරන් ඉන්නේ නෑ මොකෙක්වත්...... පට්ට අඩුවට Hand Carry කරපු එකෙක් නම් බලාගෙන ඉදී..... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගෙන් ගත්ත ලැප් වලට දෙන වොරන්ටිය :-

    Warranty Agreement Period

    This agreement will be for a period of Three (03) Years. Every Notebook has 1 Year Part & Labor Warranty, 3 Years’ Service Warranty (Labor Free)

    This warranty agreement DOES NOT cover Onsite Service which means we DO NOT visit your premises for service, repair, software support or any other problem.

    During the effective period of Warranty Agreement, Two (02) services will be carried out after every six (06) Month for the smooth functioning of the Notebook. For the service of notebook, customer must carry notebook for our service center.

    :cool: පුලුවන් නම් මෙහෙම වොරන්ටියක් දෙන වෙන තැනක් පෙන්නමු බලන්න..... :D

    මට අවුරුදු 5ක් උනත් සර්විස් වොරන්ටිය දෙන්න පුලුවන්, රෙපයාර් මම කරන නිසා..... ඒත් ඒක ලෙහෙසි නෑ..... අවුරුදු 5ක් යද්දි පාට්ස් available එක කියන්න අමාරු නිසා..... :( :dull:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    මොකක්ද කප් රුක සීන් එක....?? :rolleyes:

    MSI කියන්නෙයි ටොෂිබා කියන්නෙයි දෙකක් බං.... අනික මේවා ඒජන්ට් වොරන්ටි....?? MSI වලට කවුද ඒජන්ට්....?? :rolleyes:

    මම කතා කරලා බලන්නම් P50 තව අඩු කරගන්න...... :D

    Hmm. Agent num danne nah ban. Un two years warrenty denawa. Heard their service is good.

    Kapruka scn eka num kata karala wedak nah. Read this and see http://www.elakiri.com/forum/showpost.php?p=15719884&postcount=354

    Kapruka eken badu ganna inanwa num mea thread eka balanna kiyanna :frown:

    Ela Machan. Lassssssssssssst price kiyanna.
    11.gif
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    uba qatar hari dubai visit visa ekak gahala gihilla ganing
    nayhnam kawru hari ekkenek innawanam hari

    sirawata doha qatar wala ehema gaimg laptop pissu hadenawa ban ganath ppata adu badu sure

    Hmm. Machan what brands are low priced there ?
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔය ගණන් වල ඒවා ගෙනල්ලා, එකෙක් ගන්න එනකම් හිර කරන් ඉන්නේ නෑ මොකෙක්වත්...... පට්ට අඩුවට Hand Carry කරපු එකෙක් නම් බලාගෙන ඉදී..... :lol:

    pm 1k damma :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Hmm. Agent num danne nah ban. Un two years warrenty denawa. Heard their service is good.

    Kapruka scn eka num kata karala wedak nah. Read this and see http://www.elakiri.com/forum/showpost.php?p=15719884&postcount=354

    Kapruka eken badu ganna inanwa num mea thread eka balanna kiyanna :frown:

    Ela Machan. Lassssssssssssst price kiyanna.
    11.gif

    :oo: අනේ මචන් උඹලට කියලා වැඩක් නෑ..... කොච්චර කිව්වත් හදන්න බැරි නම් කරන්න දෙයක් නෑ.... උන්ගේ වොරන්ටිය අරන්ම බලපන්කෝ එහෙනම්....... :cool: :D :)

    :shocked: කප් රුක උන් මාර බඩු තමා..... :growl:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    :oo: අනේ මචන් උඹලට කියලා වැඩක් නෑ..... කොච්චර කිව්වත් හදන්න බැරි නම් කරන්න දෙයක් නෑ.... උන්ගේ වොරන්ටිය අරන්ම බලපන්කෝ එහෙනම්....... :cool: :D :)

    :shocked: කප් රුක උන් මාර බඩු තමා..... :growl:

    Kawda kiwwe ungen gannwa kiyala :P Mata P50 eka denna pulwan best price kiyanna ko.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මගෙන් ගත්ත ලැප් වලට දෙන වොරන්ටිය :-

    Warranty Agreement Period

    This agreement will be for a period of Three (03) Years. Every Notebook has 1 Year Part & Labor Warranty, 3 Years’ Service Warranty (Labor Free)

    This warranty agreement DOES NOT cover Onsite Service which means we DO NOT visit your premises for service, repair, software support or any other problem.

    During the effective period of Warranty Agreement, Two (02) services will be carried out after every six (06) Month for the smooth functioning of the Notebook. For the service of notebook, customer must carry notebook for our service center.

    :cool: පුලුවන් නම් මෙහෙම වොරන්ටියක් දෙන වෙන තැනක් පෙන්නමු බලන්න..... :D

    මට අවුරුදු 5ක් උනත් සර්විස් වොරන්ටිය දෙන්න පුලුවන්, රෙපයාර් මම කරන නිසා..... ඒත් ඒක ලෙහෙසි නෑ..... අවුරුදු 5ක් යද්දි පාට්ස් available එක කියන්න අමාරු නිසා..... :( :dull:

    Good service..gud to hear that u giving exellent warrenty...

    RL gives 3 years for most & for Corsair stuff "Lifetime warranty"..EGS gives 5 years for all Zalaman & Zotac products as well
     
    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    recently I got one from Barclays Toshiba L50-a 3rd gen I5 .perfect for gaming never over heat consist gt740m played crysis 3 and Ghost worrior 2 . that lap is pretty awesome 70degrees when gaming 45degrees other works

    contact sameer in barclays and tell Mr. Dassanayake sent you through he will serves best
     
    How much it was ?