ඔය ගණන් වල ඒවා ගෙනල්ලා, එකෙක් ගන්න එනකම් හිර කරන් ඉන්නේ නෑ මොකෙක්වත්...... පට්ට අඩුවට Hand Carry කරපු එකෙක් නම් බලාගෙන ඉදී..... 


Aiyo it comes with low end haswell i7Dual core. 4MB L3
![]()
?
පුලුවන් නම් මෙහෙම වොරන්ටියක් දෙන වෙන තැනක් පෙන්නමු බලන්න.....

මොකක්ද කප් රුක සීන් එක....??![]()
MSI කියන්නෙයි ටොෂිබා කියන්නෙයි දෙකක් බං.... අනික මේවා ඒජන්ට් වොරන්ටි....?? MSI වලට කවුද ඒජන්ට්....??![]()
මම කතා කරලා බලන්නම් P50 තව අඩු කරගන්න......![]()

uba qatar hari dubai visit visa ekak gahala gihilla ganing
nayhnam kawru hari ekkenek innawanam hari
sirawata doha qatar wala ehema gaimg laptop pissu hadenawa ban ganath ppata adu badu sure
ඔය ගණන් වල ඒවා ගෙනල්ලා, එකෙක් ගන්න එනකම් හිර කරන් ඉන්නේ නෑ මොකෙක්වත්...... පට්ට අඩුවට Hand Carry කරපු එකෙක් නම් බලාගෙන ඉදී.....![]()

beg yo pardon?
my bro bought this about 1 month ago and trust me this is the one you need
Hmm. Agent num danne nah ban. Un two years warrenty denawa. Heard their service is good.
Kapruka scn eka num kata karala wedak nah. Read this and see http://www.elakiri.com/forum/showpost.php?p=15719884&postcount=354
Kapruka eken badu ganna inanwa num mea thread eka balanna kiyanna
Ela Machan. Lassssssssssssst price kiyanna.![]()
අනේ මචන් උඹලට කියලා වැඩක් නෑ..... කොච්චර කිව්වත් හදන්න බැරි නම් කරන්න දෙයක් නෑ.... උන්ගේ වොරන්ටිය අරන්ම බලපන්කෝ එහෙනම්.......
කප් රුක උන් මාර බඩු තමා..... 
අනේ මචන් උඹලට කියලා වැඩක් නෑ..... කොච්චර කිව්වත් හදන්න බැරි නම් කරන්න දෙයක් නෑ.... උන්ගේ වොරන්ටිය අරන්ම බලපන්කෝ එහෙනම්.......
![]()
![]()
![]()
කප් රුක උන් මාර බඩු තමා.....
![]()
Mata P50 eka denna pulwan best price kiyanna ko.Kawda kiwwe ungen gannwa kiyalaMata P50 eka denna pulwan best price kiyanna ko.
මගෙන් ගත්ත ලැප් වලට දෙන වොරන්ටිය :-
Warranty Agreement Period
This agreement will be for a period of Three (03) Years. Every Notebook has 1 Year Part & Labor Warranty, 3 Years’ Service Warranty (Labor Free)
This warranty agreement DOES NOT cover Onsite Service which means we DO NOT visit your premises for service, repair, software support or any other problem.
During the effective period of Warranty Agreement, Two (02) services will be carried out after every six (06) Month for the smooth functioning of the Notebook. For the service of notebook, customer must carry notebook for our service center.
පුලුවන් නම් මෙහෙම වොරන්ටියක් දෙන වෙන තැනක් පෙන්නමු බලන්න.....
![]()
මට අවුරුදු 5ක් උනත් සර්විස් වොරන්ටිය දෙන්න පුලුවන්, රෙපයාර් මම කරන නිසා..... ඒත් ඒක ලෙහෙසි නෑ..... අවුරුදු 5ක් යද්දි පාට්ස් available එක කියන්න අමාරු නිසා.....![]()
![]()
Moko kiyanne gamu G75 ROG ekak![]()
![]()
![]()
Redline eke G750JX eka 3.4 laks 
OMG :O sirawata :S :S.... see it's still worth getting it from globleeshopToo big banRedline eke G750JX eka 3.4 laks
![]()
..... I paid around 180k for my G72GX (quad core one
) 4 years back
but worth it
...OMG :O sirawata :S :S.... see it's still worth getting it from globleeshop![]()
..... I paid around 180k for my G72GX (quad core one
) 4 years back
but worth it
...

recently I got one from Barclays Toshiba L50-a 3rd gen I5 .perfect for gaming never over heat consist gt740m played crysis 3 and Ghost worrior 2 . that lap is pretty awesome 70degrees when gaming 45degrees other works
contact sameer in barclays and tell Mr. Dassanayake sent you through he will serves best